Saturday, October 8, 2022

Latest Posts

ආණ්ඩුව ෆේල් බව ආණ්ඩුවම තේරුම් අරන්.මැතිවරණ කල්දාන්නෙ ඒකයි – SJB (VIDEO)

පළාත් පාලන ආයතනවල ජන්දය වසරකින් කල් දැමීම තුළ ආණ්ඩුව ෆේල් බව ආණ්ඩුව විසින්ම තේරුම් ගෙන තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

ඒ, අද (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

ආණ්ඩුව සාර්ථක නම්,සමස්ත ඇමතිවරු දක්ෂ නම් පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා කිසිදු නීතිමය ගැටළුවක් මෙන්ම දේශපාලන ගැටළුවක්ද නැති මොහොතක එය වසරකින් කල් දමන්නේ ජනතාව ඉදිරියට ගොස් ජන්දයක් ඉල්ලීමේ නොහැකියව නිසා බවද විජේසිරි මන්ත්‍රීවරයා පවසන ලදී.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.