Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ!
පුවත්
ASK
-
April 18, 2024
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය එළඹෙන මැයි මස 09 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (18) නියෝග කර තිබේ.
(VIDEO):NPP සහ කාදිනල් හිමි අතර හමුවක් – කාදිනල් හිමි ඉදිරිපිටදීම NPP යෙන් ප්‍රතිඥාවක්!
දේශපාලන පුවත්
ASK
-
April 18, 2024
එළඹෙන 21 වැනිදාට පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී වසර පහක් ගතව ගියද එහි සැබෑ මහ මොළකරුවන් රටට හෙළිදරව් කිරීමට තවමත් අපොහොසත් වී තිබෙන පසුබිමක ඊට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් යුක්තිය ඉටු කරන බවට අද (18) ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසක් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ මුණ ගැසී ප්‍රතිඥාවක් ලබා දී තිබේ.
ටයිම්ස් සඟරාවේ 2024 වසර සඳහා වන බලවත්ම 100 දෙනා අතරට ලංකාවේ රොසෑනාත් එක්වෙයි!
පුවත්
MIAP
-
April 18, 2024
ටයිම්ස් සඟරාවේ 2024 වසර සඳහා බලවත්ම 100 දෙනා අතරට රොසෑනාත් එක්වෙයි!
(VIDEO):මගේ ගෙදරක් වගේ තමයි මේ රටේ ගොඩක් සම්පත්.කිසිම ප්‍රතිලාභයක් නැහැ- මොකක්ද මේ ඉරාන්ගේ අමුතු කතාව?
දේශපාලන පුවත්
ASK
-
April 18, 2024
මේ රටේ බොහෝ සම්පත් තමන්ගේ වසා දමා ඇති එක් නිවසක් මෙන් යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
සිංහල සිනමා වංශකතාවේ තුන්කල් දුටු ප්රාඥායා ‘ ආචාර්ය තිස්ස අබේසේකර මතකාවර්ජන
විශේෂාංග
RN
-
April 18, 2024
හෙළ සිනමාවේ බිහිවූ විශිෂ්ඨ ගනයේ තිර රචකයෙක්, ප්‍රතිභා පුර්ණ අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම සිංහල සිනමාවේ දැවැන්ත චරිතයක් වන ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ 15වන ගුණානුස්මරණය අද දිනට...
1
...
3,592
3,593
3,594
...
8,099
Page 3,593 of 8,099
Popular
රශ්මිකාගේ ශ්‍රී ලංකා සංචාරය, ඇගේ විවාහයේ bachelorette පාර්ටියට ද?
Radhika
-
December 17, 2025
කංසා වගා කතාව සම්පූර්ණයෙන් බොරුවක්. විශාල පිරිසකගෙන් ඇමතුම් එනවා – මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත
කටකතා
December 17, 2025
0
තමන්ගේ ඉඩමක පැවති කංසා වගාවක් රත්නපුර පොලීසිය විසින් වටළා...
ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?
විදෙස්
December 17, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...
ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට
ක්‍රීඩා
December 17, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...
D.S.
ක්‍රීඩා
December 17, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.