Tag: Lanka News Web

Browse our exclusive articles!

IMF හා කියූ සැණින් එතෙර වීමක් නැහැ.ණය කේවල් කරගන්න හොඳ අවස්ථාවක් !(VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරට නියෝජිතයින් අතර පැවති මාණ්ඩලික සාකච්ජාවලදී ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය ආධාර ලබාදීමට ඇති කර ගෙන තිබෙන එකඟතාව පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අවස්ථාවක් කරගත යුතු අතර මෙය ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම සඳහා හොද අවස්ථාවක් බව ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා අද(01)මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ට්‍රම්ප් ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු මඟට..

ට්‍රම්ප් ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු මඟට..

ජෙයරාජ් ඝාතනයේ සැකකරුවන් නිදොස් කොට නිදහස් !

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගර ගත කර සිටි සැකකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹි එකඟතාවයට අදාළව..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹි එකඟතාවයට අදාළව..

ආර්ථික අර්බුදයෙන් ආර්ථික සංවර්ධනයට යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල

ආර්ථික අර්බුදයෙන් ආර්ථික සංවර්ධනයට යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල

Popular

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

Subscribe

spot_imgspot_img