Tag: Lanka News Web

Browse our exclusive articles!

රනිල් අගමැතිවීමේ ඇත්ත කියන්නේ උඩින් රනිල් යටින් බැසිල්! (VIDEO)

ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි තැනැත්තා අගමැතිවරයා ලෙස පත් කිරීමේ හැකියාව ජනධිපතිවරයා සතුව තිබුණද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීම තුළ පෙනුම් කරන්නේ උඩින් රනිල් යටින් බැසිල් බව යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

අරගලයේ හෙට දවස?

නිලන්ත ඉලංගමුව පැරණි ලෝකය පණ අදිමින් සිටින්නේය. නව ලෝකයක් බිහි වීම සඳහා භූමිය සකස් කිරීමේ සුවිශාල අවස්ථාවක් උදා වී ඇත. මෙම සංක්‍රාන්ති සමය ජාතියට නැසීමට...

විමල් වීරවංශගේ බිරිඳගේ පාස්පෝට් නඩුවේ තීන්දුව තුන්වෙනි වතාවටත් කල්දමයි !

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රන්දුණු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම මැයි 27 වනදා දක්වා කල්තබා තිබේ.

අවරදිග ආවර්ජනා: “බළල් අතක්” වූ ගෝල්ෆේස් අරගල බිම, එක රැයකින් රටේ වස්තුව බවට පත්වීම

මිරිහානෙන් භෞතීස්ම වී, ගෝල්ෆේස් පිටියට එය විස්තාරණය වෙද්දී නැඟී සිටි රැඩිකල් තරුණ පරම්පරාව ඇතුළු ස්වයං-සිද්ධ මහජන උද්ඝෝෂණ රැල්ල පිළිබඳ මුලදී බොහෝ විචිකිච්ඡා තිබුණි. තරුණයන්ගේ...

ඊශ්‍රායල ප්‍රහාරයෙන් අල් ජසීරා මාධ්‍යවේදිනියක් මරුට! යුක්තිය ඉල්ලා අරගල!!

ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමකින්, අල් ජසීරා පුවත් සේවයේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන 51 හැවිරිදි ෂරීන් අබු අක්ලේ ජීවිතක්ෂයට පත් වී ඇත. ෂරීන් අබු අක්ලේ හමුදා...

Popular

ග්‍රැමී සම්මානලාභී රචක බ්‍රෙට් ජේම්ස්, ගුවන් අනතුරකින් මරුට!

සටහන – පුලී සැප්තැම්බර් 20, කොළඹ (LNW): 2005 වසරේ ජනප්‍රිය...

පැනමාවෙන් මතු වූ අමුතු වස්තුව පිටසක්වල ජීවියෙක් ද? ටික්ටොක් ගිනිබත්කළ වීඩියෝවේ නොකී කතාව

පැනමාවෙන් මතු වූ අමුතු වස්තුව පිටසක්වල ජීවියෙක් ද? ටික්ටොක් ගිනිබත්කළ වීඩියෝවේ නොකී කතාව

සත්‍යයේ බර: නායකයෝ කණ්ණාඩියෙන් මූණ බලනකොට

සත්‍යයේ බර: නායකයෝ කණ්ණාඩියෙන් මූණ බලනකොට

 “BIRDS-X DRAGONFLY“ චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW : ආතර් සී. ක්ලාක් ආයතනයේ...

Subscribe

spot_imgspot_img