Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
රටිනුත් එළවා දැමූ ඒකාධිපති මාකෝස්ගේ පුත්‍රයා පිලිපීන ජනතාව විසින්ම ජනපති පුටුවේ හිඳුවයි
විදෙස්
UN
-
May 10, 2022
ඊයේ පැවති පිලිපීන ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයත් අත්පත් කර ගැනීමට බොන්ග්බොන්ග් මාකෝස් ජූනියර් සමත් වී තිබෙනවා. ඔහු මිලියන 18 කට අධික පිලිපීනුවන්ගේ විස්වාසය දිනා ගැනීමට සමත් වී ඇති අතර ඔහුගේ ප්‍රතිවාදිනිය වූ හිටපු උප ජනාධිපති ලෙනී රොබ්‍රේඩෝට ලබා ගැනීමට හැකිව තිබෙන්නේ ඡන්ද මිලියන 8.5 ක් පමණි.
මේ තීරණාත්මක මොහොතේ ප්‍රචණ්ඩත්වයට නැඹුරු නොවී සන්සුන් වන්න – නීතීඥ සංගමය ඉල්ලයි
පුවත්
RN
-
May 10, 2022
මේ තීරණාත්මක මොහොතේදී ප්‍රචණ්ඩත්වයට නැඹුරු නොවී සන්සුන්ව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අනාගත නායකයින් බිහිකිරීම වෙනුවෙන් Baurs Toastmasters Club ඇරඹෙයි
BUSINESS
CN
-
May 10, 2022
සේයා රුව: BTC සාමාජිකයෝ, බවර්ස් අධ්යක්ෂ මණ්ඩලය සහ දිස්ත්‍රික් 82 ටෝස්ට්මාස්ටර් ජාත්‍යන්තර නිලධාරීන් සමඟ මෙරට විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් වන බවර් සමාගම, සිය කාර්යමණ්ඩල සාමාජිකයින් අතර...
ප්‍රකෝප වූ ජනතාව මැදමුල රාජපක්ෂ කෞතුකාගාරයටත් ගිනි තබයි
පුවත්
UN
-
May 9, 2022
මැදමුල රාජපක්ෂ කෞතුකාගාරයටද හානි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
අරලියගහ මන්දිරියේ පසුපස ගේට්ටුව අසල ගින්නක් !
පුවත්
UN
-
May 9, 2022
අගමැති තනතුරින් ඉල්ලා අස් වූ මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින අරලියගහ මන්දිරය වටකළ අරගලකරුවන් තවමත් එහි රැඳී සිටිනවා. අරගලකරුවන් අරලියගහ මන්දිරයේ ගේට්ටු කඩා ඇතුළුවීමට උත්සාහ දරමින් සිටී.
1
...
7,096
7,097
7,098
...
7,646
Page 7,097 of 7,646
Popular
තිරය පිටුපස සැඟවුණු වෛරයට බිලිවූ පිය සෙනෙහස: සුරංග වෙල්ලාලගේ අකල් මරණය අපට කියාදෙන පාඩම
Rashika Sandamali
-
September 19, 2025
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තම දරුවා රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ඇත්තේ නීත්‍යානුකූලවයි – අල්ලස් කොමිසමෙන් නිවේදනයක් !
දේශපාලන පුවත්
September 19, 2025
0
අල්ලස් කොමිසමේ වත්මන් අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා 2014...
අලි රොෂාන්ට බරපතළ වැඩසහිත දීර්ඝ සිරදඬුවමක්. කෝටි දෙකකට අධික දඩයකුත් නියම වෙයි !
පුවත්
September 19, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලියකු සන්තකයේ...
හම්බන්තොට වාරයේ ටෙන්ඩර් වංචාවක් ගැන හිටපු ඇමති රෝහිතගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණයෙන් නියෝග!
පුවත්
September 19, 2025
0
කොළඹ LNW:ටෙන්ඩර කැඳවීමකින් තොරව හම්බන්තොට වරායේ කඩා ඉවත් කළ...
තණමල්විල කංසා වගාවක් වටලයි:සැකකරුවකු අත්අඩංගුවට
පුවත්
September 19, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW : තණමල්විල ආනන්දපුර ප්‍රදේශයේ අක්කර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.