Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
දේශබන්දුට පහරදීමේ සිදුවීමේ සැකකරුවන්ට ඇප
පුවත්
UN
-
August 22, 2022
ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයන් 08 දෙනෙකු ඇපමත මුදාහැර තිබෙනවා. මෙම සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කර...
සතියක් වෙජිටේරියන් වෙලා බිත්තර අප්පුහාමිලාට පාඩමක් උගන්වමු – අසේල (VIDEO)
පුවත්
ASK
-
August 22, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හාල් සඳහා නිකුත් කළ ගැසට් 13ම රිවස් කර අවසානයේ මතුවූයේ සිංගප්පූරුවෙන් වන අතර බිත්තර සඳහා වන සිල්ලර මිලට නිකුත් ඇති ගැසට්ටුව රිවස් කළ හොත් වත්මන් ජනාධිපතිවරයාට මතුවීමට තැනක් නැති වනු ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා මහතා (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
ගවනර් ගෝඨාභයට අඳී. සන්ඩේ ටයිම්ස් කර්තෘට සහ විජය පුවත්පත් සභාපතිට තර්ජනාත්මක ඇමතුම් !
පුවත්
RN
-
August 22, 2022
සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවී තිබුණු පුවතක් සම්බන්ධයෙන් කෝපයට පත්වූ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා එම පුවත්පතේ කර්තෘවරයාට සහ විජය පුවත්පත් සමාගමේ සභාපතිවරයාට...
බිත්තර නිෂ්පාදන මිල ගැන වෙළෙඳ ඇමතිව අන්දලාද? (VIDEO)
පුවත්
ASK
-
August 22, 2022
බිත්තර වල සිල්ල මිල සඳහා උපරිම මිලක නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබුණුද එය නිවැරදි දත්ත පදනම් කරගනිමින් සිදුකර නැතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අවධාරණය කළේය.
43 සේනාංකය දුම්රියට මාරු වෙයි! (VIDEO)
පුවත්
ASK
-
August 22, 2022
සාමාන්‍ය ජනතාව පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට යොමුවීම තුළින් මේ වනවිට දුම්රිය මගී ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩිවී ඇති බවත් පසුගිය වසර 20ක කාලය තුළ අධිවේගී මාර්ග වලට යොමුකළ මුදල් වලින් 10%ක් පොදු ප්‍රවාහනයට යොමු කළේ නම්, අද මෙරටට නවීකරණය වූ දුම්රිය පද්ධතියක් හා මගී බස්රථ සේවයක් ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
1
...
7,115
7,116
7,117
...
8,099
Page 7,116 of 8,099
Popular
රශ්මිකාගේ ශ්‍රී ලංකා සංචාරය, ඇගේ විවාහයේ bachelorette පාර්ටියට ද?
Radhika
-
December 17, 2025
කංසා වගා කතාව සම්පූර්ණයෙන් බොරුවක්. විශාල පිරිසකගෙන් ඇමතුම් එනවා – මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත
කටකතා
December 17, 2025
0
තමන්ගේ ඉඩමක පැවති කංසා වගාවක් රත්නපුර පොලීසිය විසින් වටළා...
ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?
විදෙස්
December 17, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...
ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට
ක්‍රීඩා
December 17, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...
D.S.
ක්‍රීඩා
December 17, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.