Tag: Lanka News Web

Browse our exclusive articles!

මංකිපොක්ස් ආසාදිතයන් සොයා අද සිට පරීක්ෂණ

මංකිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගය මෙරටට ව්‍යාප්ත වී තිබේද යන්න තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. බොරැල්ල...

ලෝකප්‍රකට බ්‍රසීලයේ ජියු ජිට්සු ශූරයාට වෙඩි.

ශූරතාව අට වතාවක් දිනාගෙන ඇති බ්‍රසීලයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ජියු ජිට්සු ශූරයෙකු වන ලියැන්ඩ්‍රෝ ලෝ, සාඕ පවුලෝ හි රාත්‍රී සමාජ ශාලාවක සිටියදී හිසට වෙඩිතබා ඇත.

සාරංගිටයි – සුමේධටයි ජම්ප්ස් තුනයි ත්‍රෝ තුනයි නව වාර්තා සමඟ පදක්කම් නයිජීරියාවට සහ පකිස්තානයට

මෑත කාලයේ මලල ක්‍රීඩා සඳහා එක් වු නව නීතිය අනුව දුර පැනීමේදී මෙන්ම හෙල්ල වීසි කිරීමේදී ද අවසාන තරගයට තරග වඳින තරගකරුවන් අතරින් පිමි තුනකට පසුව සහ වීසි කිරීම් තුනකට පසුව අවසාන අවස්ථා තුන හිමි වන්නේ මුල් අට දෙනාට පමණක් යන නීතියට යටත්ව සාරංගි ද සිල්වාට සහ සුමේධ රණසිංහට පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ අවසාන අවස්ථා තුන හිමි වුණේ නැහැ.

සෙනෙට් සභාවේ සාධුකාර මැද බයිඩන් ඉතිහාසගත වේ; ජාතික දේශගුණික හා බලශක්ති ප්‍රතිපත්තියක් වෙනුවෙන් ඩොලර් බිලියන 369ක් වෙන් කරයි.

එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් බලයට පැමැණෙන්නේම ආකර්ශනීය දේශගුණික ප්‍රතිපත්තියක් සමඟය.

යැව්වොත් පනිනවා – නැත්නම් ගෙදර ඉදන් බලනවා – උෂාන් තිවංක පෙරේරා

ශ්‍රී ලංකාවේ උස පැනීමේ ජාතික වාර්තාලාභි උෂාන් තිවංක පෙරේරාට මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නියෝජනය කරන්නට ලැබුණේනම් බොහෝ විට පදක්කමක් දිනා ගැනීමට අවස්ථාව තිබිණ.ඒ සහභාගීත්වය ඔහුටත්,එයින් රටට ලැබෙන්න තිබුණ කීර්තිය රටටත් අහිමි වුණේ කා නිසාද යන්න පිළිබඳව විවිධ කතා ඇසෙමින් පවතියි.

Popular

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...

Subscribe

spot_imgspot_img