Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
මංකිපොක්ස් ආසාදිතයන් සොයා අද සිට පරීක්ෂණ
පුවත්
UN
-
August 8, 2022
මංකිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගය මෙරටට ව්‍යාප්ත වී තිබේද යන්න තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. බොරැල්ල...
ලෝකප්‍රකට බ්‍රසීලයේ ජියු ජිට්සු ශූරයාට වෙඩි.
විදෙස්
Radhika
-
August 8, 2022
ශූරතාව අට වතාවක් දිනාගෙන ඇති බ්‍රසීලයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ජියු ජිට්සු ශූරයෙකු වන ලියැන්ඩ්‍රෝ ලෝ, සාඕ පවුලෝ හි රාත්‍රී සමාජ ශාලාවක සිටියදී හිසට වෙඩිතබා ඇත.
සාරංගිටයි – සුමේධටයි ජම්ප්ස් තුනයි ත්‍රෝ තුනයි නව වාර්තා සමඟ පදක්කම් නයිජීරියාවට සහ පකිස්තානයට
ක්‍රීඩා
Radhika
-
August 8, 2022
මෑත කාලයේ මලල ක්‍රීඩා සඳහා එක් වු නව නීතිය අනුව දුර පැනීමේදී මෙන්ම හෙල්ල වීසි කිරීමේදී ද අවසාන තරගයට තරග වඳින තරගකරුවන් අතරින් පිමි තුනකට පසුව සහ වීසි කිරීම් තුනකට පසුව අවසාන අවස්ථා තුන හිමි වන්නේ මුල් අට දෙනාට පමණක් යන නීතියට යටත්ව සාරංගි ද සිල්වාට සහ සුමේධ රණසිංහට පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ අවසාන අවස්ථා තුන හිමි වුණේ නැහැ.
සෙනෙට් සභාවේ සාධුකාර මැද බයිඩන් ඉතිහාසගත වේ; ජාතික දේශගුණික හා බලශක්ති ප්‍රතිපත්තියක් වෙනුවෙන් ඩොලර් බිලියන 369ක් වෙන් කරයි.
විදෙස්
Radhika
-
August 8, 2022
එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් බලයට පැමැණෙන්නේම ආකර්ශනීය දේශගුණික ප්‍රතිපත්තියක් සමඟය.
යැව්වොත් පනිනවා – නැත්නම් ගෙදර ඉදන් බලනවා – උෂාන් තිවංක පෙරේරා
ක්‍රීඩා
Radhika
-
August 8, 2022
ශ්‍රී ලංකාවේ උස පැනීමේ ජාතික වාර්තාලාභි උෂාන් තිවංක පෙරේරාට මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නියෝජනය කරන්නට ලැබුණේනම් බොහෝ විට පදක්කමක් දිනා ගැනීමට අවස්ථාව තිබිණ.ඒ සහභාගීත්වය ඔහුටත්,එයින් රටට ලැබෙන්න තිබුණ කීර්තිය රටටත් අහිමි වුණේ කා නිසාද යන්න පිළිබඳව විවිධ කතා ඇසෙමින් පවතියි.
1
...
7,175
7,176
7,177
...
8,096
Page 7,176 of 8,096
Popular
ගොවීන්ට සහනයක්!
Rashika Sandamali
-
December 17, 2025
කෙහෙල්බද්දර පද්මේ හෙළි කල රහස!
පුවත්
December 17, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : රැඳවුම් නියෝග මත...
ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!
දේශපාලන පුවත්
December 17, 2025
0
කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...
අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට!
පුවත්
December 17, 2025
0
කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...
මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?
පුවත්
December 17, 2025
0
මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.