Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
අර්බුද මැද තොන්ඩමන්ගේ සහායත් ආණ්ඩුවට අහිමි වන ලකුණු !
පුවත්
UN
-
April 2, 2022
තවදුරටත් ආණ්ඩුවට සහයෝගය ලබා දෙන්නේද යන්න පිළිබඳව තීන්දුවක් ගැනීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසනවා. වතු කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින තම පක්ෂය, වතුකරයේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට අසමත් ආණ්ඩුවක රැඳී නොසිටින බවයි ඇමතිවරයා පවසන්නේ.
ඇඳිරි නීති කාලසීමාව තුළ බස් දුම්රිය සේවා අත්හිටුවයි
පුවත්
UN
-
April 2, 2022
දුම්රිය ධාවනය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ක්‍රියාත්මක වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ. තෙල් ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය පමණක් සිදුවන අතර කෙසේ නමුත් අද මධ්‍යම රාත්‍රී 12 දක්වා සැළසුම් කර ඇති දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වේ.
අද 06 සිටම රටටම ඇඳිරි නීතිය!
පුවත්
ASK
-
April 2, 2022
අද (02) පස්වරු 06.00 සිට එළඹෙන සඳුදා (04) උදෑසන 06.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.
දැන් අංක එකට තියෙන්නේ රාජපක්ෂවරු පැන්නීම – චමින්ද විජේසිරි (VIDEO)
පුවත්
ASK
-
April 2, 2022
අන්තවාදයෙන්,ජාතිවාදයෙන්,ත්‍රස්තවාදයෙන් පෝෂණය කිරීම රාජපක්ෂවරු විසින් තවමත් සිදුකරමින් සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
අද පස්වරුවේ සිටම ඇඳිරි නීතිය පැනවීමේ සූදානමක්?
පුවත්
ASK
-
April 2, 2022
හෙට (03) දිනයේ දී සාමාන්‍ය ජනතාවගේ සංවිධානය වීම් මත ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවැත්වීම වැලැක්වීම සඳහා අද පස්වරුවේ සිටම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.
1
...
7,185
7,186
7,187
...
7,596
Page 7,186 of 7,596
Popular
මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !
RN
-
September 10, 2025
රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි
කටකතා
September 10, 2025
0
හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...
2024ට විතරක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය දරා ඇති වැය බර මෙන්න!
දේශපාලන පුවත්
September 10, 2025
0
කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස...
ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි
විදෙස්
September 10, 2025
0
සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...
ICC බේරුම්කරණ දකුණු ආසියානු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරයි!
ව්‍යාපාරික
September 10, 2025
0
කොළඹ LNW:ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ බේරුම්කරණ(ICC Sri Lanka Arbitration and...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.