Tag: Lanka News Web

Browse our exclusive articles!

ආපු ඩීසල් නැවට ගෙවන්නවත් සල්ලි නෑ – ගම්මන්පිල

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන සංචිත ප්‍රමාණය සීමිත බැවින් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

මගේ කාලයේ නම් මේ ප්‍රශ්න මොනවත් තිබුණේ නැහැ. ජනතාව සතුටින් ජීවත් වුණා – මෛත්‍රී

අද පවතින ප්‍රශ්න කිසිවක් තමන්ගේ පාලන කාලය තුළ නොතිබුණ අතර ජනතාව සතුටින් ජීවත් වූ බව හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

කොන්දේසිවලට යටත්ව පුටින් සමග සාකච්ඡා කරන්න බයිඩ්න් එකඟ වෙයි

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග සාකච්ඡා කිරීමට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබෙනවා. මූලික කොන්දේසිවලට යටත්ව මෙම සාකච්ඡා පැවැත්වෙනු ඇත.

අවාසන මොහොත්දී මිගමුව වෙරළ ඇසේ සඳුන් අංජන දිය වෙයිකාන්තා අංශයේ ඔක්කොම ලංකාවට

නිදහස හිමි ව 75 වසක් ගතවෙන තැන ශ්‍රී ලංකා වොලිබෝල් පරිපාලනය සංවිධානය කරන්නට යෙදුණ නිදහස් කුසලාන මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ පිරිමි සූරතාවය සම්බන්ධයෙන් ශ්‍රී...

“ජනනි” මාතර ට

"ජනනි" මාතර ට

Popular

අත්අඩංගුවට ගත් රනිල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. දිලීප පීරිසුත් උසාවි එයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද හිටපු...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ඇමති විජිත දින වකවානු එක්ක සහතික වෙයි!

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව විදේශ කටයුතු,...

මධ්‍යම තැපැල් හුවමාරුවට පොලීසිය කැඳවද්දී වැඩ වර්ජකයෝ සත්‍යග්‍රහයකුත් අරඹති!

කොළඹ LNW: නිරතව සිටින තැපැල් සේවකයින් කොළඹ මධ්‍යම තැපැල්...

හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවට !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අත් අඩංගුවට ගෙන තිබේ. ඒ...

Subscribe

spot_imgspot_img