Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
මහින්ද අගමැතිකමෙන් ඉවත් වෙනවා – රංජිත් මද්දුම බණ්ඩාර හෙළි කරයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 3, 2022
සමඟි ජන බලවේගය සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර පැවති සාකච්ජාවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කෙරුණු බව සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මාධ්‍ය වෙත පැවසුවේය.
රාජපක්ෂ පවුලේ නම්බු නාම ඉවත් කරන්න – අරගලයේ තරුණයින් මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලයි
පුවත්
RN
-
May 3, 2022
රට පුරා ව්‍යාප්ත Gotagohome මහජන අරගලයේ තරුණයින් පිරිසක් අද (03) මල්වතු - අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැක සංදේශයක් භාරදී තිබේ.
ජාතික එකඟතා ආණ්ඩුවේ මුදල් ඇමති ධුරය චම්පික රණවකට ?
කටකතා
RN
-
May 3, 2022
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කොටසක් ඇතුළු පිරිසක් එක්ව නිර්මාණය කිරීමට නියමිත "ජාතික එකඟතා ආණ්ඩුවේ" මුදල් අමාත්‍ය ධුර සඳහා පාඨලී චම්පික රණවක මහතාගේ නම යෝජනා වී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
සමඟියෙන් විශ්වාසභංග යෝජනා දෙකක් කථානායක වෙත භාර දෙයි! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 3, 2022
ජනධිපතිවරයාට ප්රමුඛ රජයට සහ අගමැතිවරයා ප්රමුඛ රජයට එරෙහිව සමඟි ජන බලවේගය විසින් විශ්වාසභංග යෝජනා දෙකක් කථානායකවරයා වෙත භාර දීමට කටයුතු කර තිබේ.
06 වෙනිදා හර්තාලයට GMOA සහයත්! (VIDEO)
පුවත්
ASK
-
May 3, 2022
වෘත්තීය සමිති සහ බහුජන සංවිධානවල සහයෙන් එළඹෙන 06 වැනිදා පැවැත්වීමට නියමිත හර්තාලයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් සහය දීමට තීරණය කර තිබේ.
1
...
7,464
7,465
7,466
...
7,986
Page 7,465 of 7,986
Popular
පාසල් පැසට වැටුණු අනුග්‍රාහක මුදල් ගැනත් සැකයක්
Nishman Ranasinghe
-
November 25, 2025
වතු ජනතාවගෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා!
පුවත්
November 25, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : වතු කම්කරු ජනතාවගේ...
චීන-ඇමරිකානු නායකයින් දුරකථන සංවාදයක – තායිවාන ගැටලුව ගැනත් අවධානයට!
විදෙස්
November 25, 2025
0
කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (24)...
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්!
පුවත්
November 25, 2025
0
කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...
වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!
විදෙස්
November 25, 2025
0
සටහන – පුලී නොවැම්බර් 25, කොළඹ (LNW): වසර 10,000කට පසු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.