Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
විපක්ෂයේ එකමුතුවක් නැතිව තරුණ අරගලය දිනන්න බෑ – රවී කුමුදේශ්
පුවත්
RN
-
April 24, 2022
විපක්ෂයේ සියලු පක්ෂවල එකමුතුවකින් තොරව තරුණ අරගලය ජයග්‍රහණය කරා ගෙන යා නොහැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
පිළිකාවට එරෙහිව සටන් වදින අතරේ අරගලයට සහාය දෙන නිමල් අයියාගේ උපවාසය !
විශේෂාංග
RN
-
April 24, 2022
මේ නිශ්චිත මොහොතේ නිමල් අය්යා වැන්නෙකු මේ රැගෙන තිබෙන තීරණය ලෙහෙසි පහසු එකක් නොවේ. සෞඛ්‍ය සම්පන්න, ශක්තිමත් මිනිසුන්ටවත් ලෙහෙසියෙන් ගත නොහැකි එකකි.
ගුරු විදුල්පතිවරු දෙන පණිවිඩය තේරුම් ගෙන ආණ්ඩුව වහාම ගෙදර යා යුතුයි – ස්ටාලින් (VIDEO)
පුවත්
ASK
-
April 24, 2022
ජනතාව පෙළමින් අත්තනෝමතිකව ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව හෙට දින ගුරු විදුහල්පතිවරු ඒකාබද්ධව අසනීප නිවාඩු දමා වැඩ වර්ජනයේ නිරත වන අතර වහාම මේ තත්ත්වය රජය තේරුම් ගත යුතුව ඇති බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
අගමැති මහින්දගේ විජේරාම මන්දිරය වැටලු අන්තරේ! (VIDEO)
පුවත්
ASK
-
April 24, 2022
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (24) කොළඹ කොටුවේ සිට ගෝල්ෆේස් අරගල භුමිය දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණු අතර එම පා ගමන වැලැක්වීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට කළ උත්සාහයද අසාර්ථක වූයෙන් එම ගමන් මාර්ගය ඇතුළු කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් අවලංගු කිරීමට රජය කටයුතු යොදා තිබුණද ඔවුන් සිය විරෝධතා පා ගමන අගමැති මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවස කරා වෙනස කර තිබුණි.
ශ්‍රී ලංකාව චීනයට අනෙකුත් ණයහිමියන්ට මෙන් සමානව සැලකිය යුතුයි: ඉන්දියාව
පුවත්
MIAP
-
April 24, 2022
ශ්‍රී ලංකාව චීනයට අනෙකුත් ණයහිමියන්ට මෙන් සමානව සැලකිය යුතුයි: ඉන්දියාව
1
...
7,490
7,491
7,492
...
7,979
Page 7,491 of 7,979
Popular
ආණ්ඩුව මාධ්‍ය නිදහසටත් ප්රජාතන්ත්රවාදයටත් අත තියන්න පටන් අරන් – සජිත්ගෙන් චෝදනා
ASK
-
November 24, 2025
ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 36කට බලපෑම්!
පුවත්
November 24, 2025
0
කොළඹ LNW:අධික වර්ෂාව සහිත සුළං හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස...
McFoil, Mobil, Li Ning, 3M සහ GAC සමඟ ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ගල්කිස්සට
ක්‍රීඩා
November 24, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 24, කොළඹ LNW: ශ්‍රී ලංකා බැඩ්මින්ටන් (SLB)...
සංචාරක ආයෝජන ව්‍යාපෘති ප්‍රමාදය වළක්වන්න අළුත් වැඩක්!
සංවර්ධන පුවත්
November 24, 2025
0
කොළඹ LNW:සංචාරක ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා ගැනීමේද සිදුවන දීර්ඝ...
ජපාන නායිකාව සීමාව ඉක්මවා ගිහින් – චීන විදේශ ඇමති
විදෙස්
November 24, 2025
0
කොළඹ LNW: ජපාන අගමැතිනියගේ වැරදි ප්‍රකාශවලින් චීන ජනතාවගේ මූලික...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.