Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ශෂීන්ද්‍රත් ඉල්ලා අස්වෙයි – පුරප්පාඩුවට ශාන්ත බණ්ඩාර
පුවත්
UN
-
April 11, 2022
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට මහ බැංකුව තීරණය කරයි
පුවත්
UN
-
April 11, 2022
ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. මීට අමතරව තාවකාලික බැංකු අයිරා, උකස් පහසුකම් සඳහා පනවා තිබූ උපරිම පොලී සීමාද ඉවත් කර තිබේ.
අලුත් අවුරුදු කටේ පෙට්‍රලුත් හිග වෙයි !
පුවත්
UN
-
April 11, 2022
මේ වනවිට රටපුරා දැඩි ප්‍රෙටල් හිගයක් මතුව ඇති බව වාර්තා වේ. මේ දක්වා දැඩි ඩීසල් හිගයක් පැවති නමුත්, පෙට්‍රල් සම්බන්ධයෙන් එවැනි බරපතල ගැටලුවක් මතුව නොතිබිනි.
ඉවසන්න, ධෛර්යමත් වෙන්න, අපි රට ගොඩනගමු – අගමැති ජාතිය අමතමින් ප්‍රකාශ කරයි
පුවත්
UN
-
April 11, 2022
රටේ ජනතාව මහපාරට බැස විරෝධතා, උද්ගෝෂණ සිදුකරන සෑම මොහොතක් පාසාම රටට හිමිවීමට තිබෙන ඩොලර් අහිමි වන බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රට මුහුණ දී තිබෙන අර්බුදවලින් රට බේරා ගැනීමට එය බාධාවක් බවයි අගමැතිවරයා ප්‍රකාශ කරන්නේ.
ආණ්ඩුව විදෙස් රටවලිනුත් හිඟා කනවා ව්‍යාපාරිකයන්ගෙනුත් හිඟා කනවා – රනිල්
පුවත්
UN
-
April 11, 2022
ලබන ජූලි - අගෝස්තු වනවිට පෞද්ගලික අංශයේ ආයතන සැළකිය යුතු ප්‍රමාණයක් වසා දැමීමට සිදුවන තත්වයට අර්බුදය බැරෑරුම් වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එසේ වුවහොත් ඩොලර් අර්බුදය තවදුරටත් උග්‍ර වී ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳවැටෙනු ඇති බවද එජාප නායකයා සඳහන් කරයි.
1
...
7,528
7,529
7,530
...
7,974
Page 7,529 of 7,974
Popular
‘මර්දනය ඇති’: Kais Saied ට එරෙහිව ටියුනීසියානුවන් දහස් ගණනක් විරෝධතා දක්වයි!
Rashika Sandamali
-
November 23, 2025
රැල්ල හැරිලා ඉවරයි
තීරු ලිපි
November 23, 2025
0
විපක්ෂයේ පළමු විරෝධයම අති සාර්ථකයි. මම වුණත් මුලින් හිතුවේ...
ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් 24 දෙනෙකු ඝාතනය වෙයි!
විදෙස්
November 23, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා විසින්...
නිකුත් කිරීම නතර කර තිබූ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක්!
සංවර්ධන පුවත්
November 23, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : දිගු කාලයක සිට...
බස් ගාස්තුවේ ඉතිරි මුදල් ලබා නොදීමට හොඳම විසඳුම!
සංවර්ධන පුවත්
November 23, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : හෙට (24)...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.