Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
හෑගොඩ YouTube කොලම-10 නන්දලාල් මහත්තයෝ , රුපියල් 5000 අවලංගු කරන්න – නීතීඥ අනුර හෑගොඩ
විශේෂාංග
CN
-
April 10, 2022
https://youtu.be/ANPQrW3VNWo එංගලන්තයේ ජීවත් වන අනුර හෑගොඩ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු මෙන්ම එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර් වරයෙකු ද වේ. කොළඹ තර්ස්ටන් මහා විද්‍යාලයයේ උසස්පෙළ හදාරන අවදියේ...
නොකා නොබී මැරෙනවට වඩා වෙඩි කාලා මැරෙන එක හොඳයි කියලා ජනතාව තීරණය කරපු දවසට පාලකයන්ට සොරි !
පුවත්
UN
-
April 10, 2022
ආණ්ඩුවට එරෙහිව ආරම්භ වී ඇති ජනතා විරෝධතාවල ඉදිරියෙන්ම සිටින්නේ වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒමට කැප වූ හැටනම ලක්ෂය නියෝජනය කරන පුද්ගලයන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින කිසිදු පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි බවත්, ඒ අනුව වත්මන් පාලකයන් බලයේ සිටින්නේ කිසිදු ජන බලයක් නොමැතිව බවත් ගම්මන්පිල මහතා සඳහන් කරනවා.
තවත් මාසයක් යනකොට රට බංකොලොත් – හිටපු විගණකාධිපති
පුවත්
UN
-
April 10, 2022
තවත් මාසයක කාලයක් ගතවීමට මත්තෙන් ශ්‍රී ලංකාවට බංකොලොත් රටක් බවට පත්වනු ඇති බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සඳහන් කරනවා. අද කොළඹදී පැවති විරෝධතාවයකට සහභාගිවෙමින් විජේසිංහ මහතා මේ බව සඳහන් කළේය.
වේග පන්දු යවන ධම්මික ප්‍රසාද්ගෙනුත් ආණ්ඩුවට බවුන්සර්
ක්‍රීඩා
CN
-
April 10, 2022
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක වේග පන්දු යවන ධම්මික ප්‍රසාද් ඇතුළු පිරිසක් මූලිකත්වය ගනිමින් මීගමුව කටුවපිටිය දේවස්ථානයේ සිට කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුර දක්වා...
මේක ගෝලීය අර්බුදයක් ජනාධිපතිට කරන්න දෙයක් නෑ – ජනපතිට සහාය පළකරමින් මහනුවර, තංගල්ලේ උද්ගෝෂණ
පුවත්
UN
-
April 10, 2022
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සහාය පළකරමින් අද මහනුවරදී සහ තංගල්ලේදී උද්ගෝෂන දෙකක් සංවිධානය කර තිබිණි. ඒ සඳහා ආණ්ඩුවට සහාය පළකරන පුද්ගලයන් සැළකිය යුතු ප්‍රමාණයක් එක්ව සිටියේය.
1
...
7,530
7,531
7,532
...
7,973
Page 7,531 of 7,973
Popular
රට මැද සහ අගනුවර යා කරන කොඳු ඇට පේළිය ; කඩුගන්නාව බේරා ගනිව් !
RN
-
November 23, 2025
වැසි තත්වයේ වෙනසක් – අද (23) කාලගුණය
පුවත්
November 23, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය...
නුවර – කොළඹ මාර්ගය නැවත දැනුම් දෙනතුරු පහළ කඩුගන්නාවෙන් වසා තැබේ !
පුවත්
November 23, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල නුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ...
ජනතාවගේ බදු සල්ලිවලින්ම බෙහෙත් ටික ගෙනල්ලා ජනතාවට දීගන්න මේ ආණ්ඩුවට තවමත් බැහැ – GMOA
දේශපාලන පුවත්
November 23, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල රෝහල්වල නොමැති ඖෂධ සහ වෛද්‍ය උපකරණ...
ශකීරාගේ නමින් කැස්බෑ පොසිලයක්!
විදෙස්
November 22, 2025
0
සටහන – පුලී නොවැම්බර් 22, කොළඹ (LNW): කොලොම්බියානු පාෂාණ විද්‍යාවේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.