Tag: Lanka News Web

Browse our exclusive articles!

මිරිහාන ජනාධිපති නිවස ඉදිරිපිට පැවති විරෝධයේ අද උදෑසන තත්ත්වය! (VIDEO)

ඊයේ (31) රාත්‍රියේ සිට අළුයම දක්වා මිරිහාන ජනාධිපති නිවාස ඉදිරිපිට සහ ඒ අවට පැවති දැවැන්ත විරෝධය පාලනය කිරීම සඳහා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර තත්ත්වය පාලනය කරන විටත් අද අළුයම 03.00 පමණ වී තිබුණි.

අවරදිග ආවර්ජනා: රනිල්ට ඇති ලොකුම ප්‍රශ්නය රැවුලක් නැති කම ය

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනා මිනිසුන් තුළ තුන් ආකාරයක විශ්වාසයක් තිබුණි. එකක් වුණේ, ඔහු නිසා යුද්ධය ජයගත්තේය යන්නයි. දෙවැන්න වුණේ, ඔහු නගර ශෝභනය සම්බන්ධයෙන් පෙළහර...

වාහන ෆුල් ටෑන්ක් කරන්න එපා අනිත් අයටත් ඉතුරු කරන්න – සරත් වීරසේකර

ඉන්ධන පිළිබඳව දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී තිබියදී ඉන්ධන පරිභෝජනය 50% කින් ඉහළ ගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. මෙරට දෛනික පෙට්‍රල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 3000 ක් වුවද මේ වනවිට එය මෙට්‍රික් ටොන් 5500 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඇමතිවරයා පවසන්නේ.

මිරිහානේ සිදුවීම්වලින් තුවාල ලැබූ 37 ක් රෝහලේ – 45 ක් පොලිස් අත්අඩංගුවේ

ඊයේ රාත්‍රී මිරිහාන ප්‍රදේශයේ පැවති උද්ගෝෂණය අතරතුර හටගත් නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් පුද්ගලයන් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ලන්ඩන් කවි 2022 අප්‍රේල් කලාපය

දහසක් කම්කටොලු හිරිහැර කරන කොටහැම මොහොතකම හැම පැයකම කලක සිටසැඟවී තිබෙයි ඇසිපිය යට කඳුළු කැටදැන්නම් අනේ අයියෝ මොන කවිද මට විල්සන් හෑගොඩ – වර්ෂ 1945...

Popular

හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?

ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...

අද සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට කැඳවයි!

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22)කොළඹ දී විශේෂ...

Nahdlatul Ulama ඉස්ලාමීය සංවිධානයෙන් එහි සභාපතිවරයාට බලපෑම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ විශාලතම ඉස්ලාමීය...

Sydney Lions District 201N5 සමුළුවේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉහළ පිළිගැනීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : සිඩ්නි සිංහ දිස්ත්‍රික්...

Subscribe

spot_imgspot_img