Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
මෝදි මාර්තු අග ලංකාවට – කෙලින්ම යාපනයට ගොඩබහින්න සැළසුම් !
පුවත්
UN
-
March 18, 2022
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා මෙම මස අගදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වේ. මෝඩි අගමැතිවරයා ඇතුළු පිරිස රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණීම වෙනුවට යාපනය, පලාලි ගුවන් තොටුපල වෙත ගොඩබැස්වීම පිළිබඳව සලකා බලමින් සිටින බවයි වාර්තා වන්නේ.
කිරිපිටි මිල යළිත් ඉහළට ? කිලෝ 01 පැකට්ටුවක මිල 2000 ආසන්නයේ !
පුවත්
UN
-
March 18, 2022
ආනයනික කිරිපිටි මිල යළිත් ඉහළ දැමීමට සිදුවන බව කිරිපිටි ආනයන සමාගම් පවසනවා. මිල ඉහළ දැමීමට අදාල ඉල්ලීම පසුගිය 07 වැනිදා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත යොමුකර ඇති බවද එම සමාගම් සඳහන් කරනවා.
ප්‍රබල ඇමරිකානු රාජ්‍ය නිළධාරිනියක් හෙට අනිද්දා ලංකාවට
පුවත්
UN
-
March 18, 2022
ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ වැඩබලන ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර තිබෙනවා.
ඩොලර් බිලියනයට ඉන්දියාවට එකඟ වූ කොන්දේසි රටට හෙළි කරන්න – මුජිබර් රහුමාන්
පුවත්
UN
-
March 18, 2022
ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීම සඳහා එකඟ වූ කොන්දේසි මොනවාදැයි ශ්‍රී ලංකා රජය හෝ ඉන්දියාව හෝ මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැති බව සමගි ජන බලවේගය ප්‍රකාශ කරනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යවරයා විසින්, ඉන්දියාවට එකඟ වූ කොන්දේසි සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළයුතු බවයි.
රුපියල් බාල්දු වෙන්න බලපෑ හේතු අටක් ගම්මන්පිලගෙන්
ව්‍යාපාරික
UN
-
March 18, 2022
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතා සීග්‍රයෙන් අවප්‍රමාණය වීම සඳහා බලපෑ හේතු පිළිබඳව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැහැදිලි කරනවා.
1
...
7,621
7,622
7,623
...
7,967
Page 7,622 of 7,967
Popular
මෙරට ඖෂධ සැපයුම් ක්ෂේත්රයේ සුවිශාල පෙරළියක්!
Rashika Sandamali
-
November 21, 2025
නුගේගොඩ රැළියට විරෝධය පළකරමින් කොළඹින් විරෝධයක්!
දේශපාලන පුවත්
November 21, 2025
0
කොළඹ LNW: විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව නුගේගොඩදී අද (21)...
නව ජනාධිපති නීතිඥවරුන් සිව් දෙනෙකු දිවුරුම් දෙයි!
පුවත්
November 21, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : නව ජනාධිපති නීතිඥවරුන්...
මහා ජන හඬේ සූදානම!(PHOTOS)
දේශපාලන පුවත්
November 21, 2025
0
කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය...
ඕස්ට්‍රේලියානු රජය වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි.
විදෙස්
November 21, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව ප්‍රථම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.