Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ලංකාවේ සීයේ ජය ඉන්දියාවේ කාර්තික්ට සහ සංජීවනීට
ක්‍රීඩා
CN
-
January 23, 2022
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලනයට සිය වසක් සැපිරිම නිමිත්තෙන් පැවති අර්ධ මැරතන් ධාවන තරගයේ පිරිමි අංශයේ ජය ඉන්දියාවේ කාර්තික් කුමාර් දිනා ගත් අතර කාන්තා...
දේශපාලන පත්වීම් සහ මිනී කඳු
විශේෂාංග
MIAP
-
January 23, 2022
දේශපාලන පත්වීම් සහ මිනී කඳු
සිරකරුවෙකු මියයාමේ සිද්ධියට සැක තිදෙනෙකුගේ වැඩ තහනම්
පුවත්
UN
-
January 23, 2022
ඇඹිලිපිටිය කදුරුගස් ආර එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙසේ වැඩ තහනම් කර තිබෙන්නේ එළිමහන් සිර කඳවුරේ සේවය කළ ජේලර්වරයෙකු සහ තවත් සේවකයන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.
වෛද්‍ය අතුල කහඳලියන කොවිඩ් වැළඳී මියයයි
පුවත්
UN
-
January 23, 2022
හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන වෛද්‍ය අතුල කහඳලියන මහතා අභාවප්‍රාප්ත ඊයේ (22) රාත්‍රී අභාවප්‍රාප්ත විය. කහඳලියන මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකුද වේ.
අයිඑස් සටන්කාමීන් බන්ධනාගාරයකට කඩාවැදීම නිසා සිරියාවේ නොසන්සුන්තාවයක්
විදෙස්
MIAP
-
January 23, 2022
ඊසාන දිග සිරියාවේ කුර්දිවරුන්ට අයත් බන්ධනාගාරයකට කඩා වැද ජිහාඩ්වාදී රැඳවියන් පිරිසක් ඉවත්කරවා ගැනීමට වෙර දැරූ ඉස්ලාමීය අයිඑස් සටන්කාමීන් පිරිසක් නිසා එරට නොසන්සුන්තාවයක් ඇතිවී තිබේ. මෙම...
1
...
7,778
7,779
7,780
...
7,909
Page 7,779 of 7,909
Popular
අම්පාර මහාධිකරණය විසින් පුද්ගලයින් 06කට මරණ දණ්ඩනය!
Rashika Sandamali
-
November 10, 2025
වවුනියාවට පැමිණි ක්‍රිකට් පන්දු සහ උපකරණ
ක්‍රීඩා
November 10, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ‘ජාතික...
කොළඹ කොටස් වෙළඳපොලෙන් අදත් වාර්තාවක්
සංවර්ධන පුවත්
November 10, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ...
තවත් පෙත්සමක් විසිවෙයි!
පුවත්
November 10, 2025
0
කොළඹ LNW:හම්බන්තොට අලි ඇතුන් රක්ෂිත කලාපය තුළට පලවා හැරීම...
නීතීඥ ගුණරත්න වන්නිනායකගේ පෙත්සම කල්යයි
පුවත්
November 10, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී ඇති වූ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.