Tag: NPP

Browse our exclusive articles!

AKD ට බිත්තර ගැසීම ගැන විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ඇමති ප්‍රසන්න ජනාධිපතිගෙන් ඉල්ලයි!

ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයේදී පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දඬුවම් දීමට කටයුතු කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අනුර කුමාර දිසානායක මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකින්නට යෑම ගැන ….

ඇත්ත වශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකින්නට යෑම ගැන එක අතකට අප ඒ මහතා සමච්චලයට ලක් කළ යුතු නැතැයි සිතමි…..ඒ සිද්ධියේ හාස්‍යය ඇත්තේ සමාජවාදය තවමත් විශ්වාස කරන, ඒ නිසාම ඓතිහාසික - භෞතිකවාදය හෙවත් භෞතිකවාදී චින්තනයකට අනුව ඉතිහාසය විශ්ලේෂණය කරනවා යැයි සිතිය හැකි අනුර කුමාර දිසානායක මහතා වැනි කෙනෙකු ජනාධිපති ධුරය සඳහා තමන්ට "විවරණ" ලැබෙතැයි සිතා මහ නායක හිමිවරුන්ගේ ආයතන පද්ධතියට දැකුම් පෙවුම් රැගෙන යෑමේ නම් නොවේ…. එය දේශපාලනික ප්‍රයෝගයක් යැයි සිතිය හැක….

Popular

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...

Subscribe

spot_imgspot_img