Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
NPP
Search
Browse our exclusive articles!
මාමා දාපු සෙල්ලම් දැන් දාන්න බෑ – රංගේ බණ්ඩාරගේ කතාවට හරිනි දුන්න උත්තරය
දේශපාලන පුවත්
ASK
-
June 1, 2024
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර කළ ප්‍රකාශය හරහා පරාජය පිළිගෙන තිබෙන අතර මේ වන විට එම කතාවට ආශු මාරසිංහ මහතාද පොහොර දමමින් තිබෙන නමුත් පක්ෂයේ නායකයා ලෙස ජනාධිපතිවරයා වචනයක් හෝ නොකියන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
(VIDEO):පාළු ගෙයි වලං බිදින්න දෙයක් නෑ. මුහුණට මුහුණ හමුවෙමු – හර්ෂ
දේශපාලන පුවත්
ASK
-
May 30, 2024
මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසන පරිදි විදෙස් ණය ගෙවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙල විදෙස් ණය හිමියන් පිළිගත්තේ නම් එම වැඩපිළිවෙල ගැන ප්‍රසිද්ධියේ සාකච්ජාවක් කිරීමේ ප්‍රශ්නයක් නොමැති අතර තවදුරටත් පාළු ගෙයි වලං නොබිද මුහුණට මුහුණ එම වැඩපිළිවෙල ගැන කතා කිරීම වැදගත් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.
(VIDEO):මැතිවරණ අස්සේ අධිවේගී මාර්ග ටෙන්ඩරත් හොර පාරේ/ රංගේ අවුලපු ගින්න/දිලිත්ලාගේ සන්ධානය මහා මැතිවරණයකටද?
විශේෂාංග
ASK
-
May 29, 2024
Political View from Sri Lankan Diaspora
(VIDEO):NPP ය ප්‍රතිපත්තියක් නැති බව පෙන්නුවා – විවාදය ගැන NPP තීන්දුවට සමඟියේ තිස්සගෙන් ප්‍රතිචාර!
දේශපාලන පුවත්
ASK
-
May 29, 2024
විවාදය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය දරන ස්ථාවරය අනුව ඔවුන් වේදිකාවල පුරසාරම් කියෙව්වද ඔවුන්ට ප්‍රතිපත්තියක් නොමැති බවට දැන් තහවුරු වී තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
තියෙනවා නම් තියෙන්නේ නායකයින් අතර විවාදය පමණයි.විහිළු සපයන්න අපිට වෙලාවක් නෑ – NPP අවසන් තීන්දුව මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
May 28, 2024
පැවැත්වෙනවා නම් විවාදයක් පැවැත්වෙන්නේ පක්ෂ නායකයින් දෙදෙනා අතර ජුනි 06 වැනිදා බව ජාතික ජන බලවේගය වෙනුවෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
1
...
73
74
75
...
109
Page 74 of 109
Popular
දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි
Rashika Sandamali
-
January 28, 2026
විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්
ක්‍රීඩා
January 28, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...
ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි !
කටකතා
January 28, 2026
0
ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර්...
දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ආර්යාවට මාස 20ක සිර දඬුවම් නියම කෙරේ
විදෙස්
January 28, 2026
0
සටහන: සශිකලා මධුෂාණිජනවාරි 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියාවේ බලයෙන්...
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් !
දේශපාලන පුවත්
January 28, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.