Tag: SJB

Browse our exclusive articles!

ගෝත්‍රික යුද්ධ තිබූ රුවන්ඩාව දියුණු වෙද්දි යුද්ධය අවසන් අප රට තවමත් එකතැන – විපක්ෂ නායක

යුද්ධය අවසන් වූ පසු වෙන රටවල නම් ජාති ආගම් ජන කොට්ඨාස එකතු වී රට සංවර්ධනය කරන බවත් රුවන්ඩාව එයට හොඳම උදාහරණය බවත් අද වන විට රුවන්ඩාව තුළ ගෝත්‍රික යුද්ද වෙනුවට ගෝත්‍රික සංහිඳියාව ඇතිව තිිබෙන බවත් ජාති ආගම් ⁣භේද පසෙකලා එම රට දියුණු වී අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ යාන්ත්‍රණය ශක්තිමත්.අපිට දිනන්න සති හය ඇති – නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පක්ෂයේ යාන්ත්‍රණය ඉතා ශක්තිමත් හෙයින් උපරිම සති හයක කාලය තුළ පක්ෂයේ පණිවිඩය ගමට ගෙන ගොස් අප ඉදිරිපත්කරන අපේක්ෂකයා ජයග්‍රහණය කරවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

සක්වල 321 ට රිෂාඩ් බදියුදීන් සහ සෙල්වම් අඩයිකලනාදන් එක්වෙති!

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 321 වැනි අදියර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වන්නි මන්නාරම දේවන්පිට්ටිය රෝමානු කතෝලික දෙමළ මහා විද්‍යාලයේදී අද (16) පැවැත්විණි.

රැල්ල හැපෙන වෙරළ අපි ළඟදිම හදනවා රැළි සුණුවිසුණු වෙන්න – චම්පික

“රැල්ල හැපෙන වෙරළ අපි ළඟදිම හදනවා රැළි සුණුවිසුණුවෙන්න. හතරවෙනි අපේක්ෂකයා නෙමෙයි. දිනන විකල්ප අපේක්ෂකයා අපි ගෙන එනවා.'' යනුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජනාධිපතිවරණය පිළිබඳ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභයි!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ (LNW): ජනාධිපතිවරණය පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය වන බවට ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර...

Popular

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...

රනිල්ව අත්අඩංගුවට ගැනීම ගැන චන්ද්‍රිකාත් විරෝධය පළකරයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්...

හිටපු ජනාධිපතිව මම දැන් බලලා ආවේ:වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: හිටපු ජනාධිපතිවරයාට විජලන තත්ත්වයක්...

Subscribe

spot_imgspot_img