Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
මහින්දගේ අත්වල ලේ නැතිවුණාට අල්මාරියේ ඇටකටු තියෙනවා – මුජිබර්ගෙන් දරුණු චෝදනාවක්!
පුවත්
ASK
-
December 18, 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසූ ආකාරයට ඔහුගේ අත්වැල ලේ තැවරී නැතත් අල්මාරියේ ඇටකටු තිබෙන බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය. ඒ, අද (18) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.
ජනතාව රැවටීම නවතා වගකීමෙන් වැඩ කරන්න – හර්ෂ
දේශපාලන පුවත්
Rashika Sandamali
-
December 18, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): මැතිවරණ ආසන්නයේදී සුරංගනා කතාවලින් ජනතාව රැවටීම නවතා ජාතියේ වර්ධනය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු...
නැවත කපුටන්ටයි මයිනන්ටයි නැගිටීමක් නම් නෑ – විපක්ෂ නායක (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
December 18, 2023
ජනතාව කබලෙන් ලිපට වැටී සිටින මොහොතක කපුටොයි මයිනොයි නැවත නැගිටීමට උත්සහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තරුණයින්ට තැන දෙමින් රට වෙනස් කරන SJB වැඩපිළිවෙල මෙන්න! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
December 16, 2023
තරුණයන්ට දේශපාලන පොරොන්දු ලොසිංජර ලෙස ලබා දී තරුණයන් අතරමං කරන දේශපාලන සංස්කෘතියක් අප රටේ තිබුණත් සමගි ජන බලවේගය බංකොලොත් රට තුළ තරුණයන් වෙනුවෙන් දැවැන්ත වැඩසටහනක් ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (16) බිංගිරිය ආසනයේ තරුණ බල මණ්ඩලය අමතමින් පැවසීය.
ඉවසීම කියන්නේ නිවටකම නෙවෙයි.බලන් ඉන්න ඊළඟ පාරත් දිනන්නේ අපි – බැසිල්
දේශපාලන පුවත්
ASK
-
December 16, 2023
ඉදිරියටත් යම් මැතිවරණයක් තිබෙනවා නම් ඉන් දිනන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව එහි නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.
1
...
361
362
363
...
679
Page 362 of 679
Popular
මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!
ASK
-
December 16, 2025
සී.බී. ඇප මත නිදහස්!
පුවත්
December 16, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...
යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen
විදෙස්
December 16, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...
විවේචනයද ? අපහාසයද?
විශේෂාංග
December 16, 2025
0
උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...
මාරක අනතුරක්!
පුවත්
December 16, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : සුඛෝපභෝගි බස් රථයක්,...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.