පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SJB
Search
Browse our exclusive articles!
අනවශ්‍ය රෙගුලාසි එක්ක මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ගොඩගන්න බැහැ – විපක්ෂ නායක
දේශපාලන පුවත්
ASK
-
January 13, 2024
අප රටේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බවත් අප රටට ආසන්න ඉන්දියාව මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් 6%ක දායකත්වයක් ද.දේ. නිෂ්පාදිතයට ලබා දුන්නත් අප රට 1%ක පමණක් දායකත්වයක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැන්ම අපේක්ෂකයා ගැන කියල සත පහක වැඩක් නැහැ. අපි වෙලාවට දෙන්නම් – මෛත්‍රී
දේශපාලන පුවත්
ASK
-
January 13, 2024
ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් දැන්ම කතා කිරීමේ සත පහක වැඩක් නැති බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
රටේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යට මුදල් දෙන්නේ මෙහෙමයි – සජිත්ගේ වැඩපිළිවෙල මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
January 12, 2024
සමගි ජන බලවේග රජයක් තුළ මේ රට බංකොලොත් කළ හොරුන් නීතිය හමුවට ගෙනවිත් විනිවිදභාවයෙන් යුක්ත,වගවෙන වගකියන අධිකරණ ක්‍රියාමාර්ගය තුළ හොරු අල්ලා හොරු හොරා කෑ මුදල් රටට ලබා ගෙන එම මුදල් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ලබා දී මිනිසා ජිවත් කරවීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බදු පිට බදු ගසා එකතු කරගන්නා මහජන ධනය නාස්ති වෙන්නේ මෙහෙමද? අනුර ප්‍රශ්න කරයි.
දේශපාලන පුවත්
ASK
-
January 12, 2024
ජනතාව මත බදු බර පටවා ලබා ගන්නා අදායම්වලින් පාලකයින් සුඛවිහරණයේ යෙදෙමින් සිටින බවට අද (12) පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා චෝදනා එල්ල කළේය.
ඔන්ලයින් ගිණි පොලි ණයකරුවන්ගේ කැරැට්ටුව සජිත් පාර්ලිමේන්තුවේ දිගහරියි.
දේශපාලන පුවත්
Rashika Sandamali
-
January 12, 2024
බංකොලොත් රටේ විවිධ විදේශීය කූඨ ව්‍යාපාරිකයන් විදේශයේ සිට සහ ලංකාවට පැමිණ මාර්ගගත ණය ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ගිණි පොළියක් අය කර සිටින බවත්,...
1
...
392
393
394
...
722
Page 393 of 722
Popular
යුද්ධයක් මැද වුවත් ඉරානය නව ආර්ථිකය කළමනාකරණයකට යොමු වීමේ සූදානමක්!
ASK
-
November 6, 2026
ශ්‍රීලනිපයට මැතිවරණ කොමිසමෙන් ලැබුණු තීරණය!
දේශපාලන පුවත්
November 6, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට...
ප්‍රජා ජල වැඩසටහන් වඩාත් කාර්යක්ෂම කිරීමට නව කලාප කාර්යාල ව්‍යුහයක්!
සංවර්ධන පුවත්
November 6, 2026
0
කොළඹ LNW:ප්‍රජා ජල දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා...
ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු පස්දෙනා යළි රිමාන්ඩ්!
පුවත්
November 6, 2026
0
කොළඹ LNW:කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු...
මන්ත්‍රී චාමර සහ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්!
පුවත්
November 6, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දුෂණ චෝදනාවක් එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.