Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SJB
Search
Browse our exclusive articles!
ජනාධිපතිගේ උත්සාහය සර්ව පාක්ෂික ආණ්ඩු ලේබලයෙන් දේශපාලන ආරක්ෂාවක් ගැනීම – තිස්ස
පුවත්
ASK
-
July 31, 2022
ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වෙන ලෙස මන්ත්‍රීවරුන් වෙත ලිපි යොමු කිරීමෙන් සිදුකරන්නේ දේශපාලන ව්‍යාපෘතියක් වන අතර අවශ්‍ය නම් කළ යුත්තේ පක්ෂ නායකයින් සමඟ සාකච්ජා කර එකඟතාවන්ට පැමිණීම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.
සර්ව පාක්ෂික ආණ්ඩු කතා දැන් විහිළුවක්.නව බලවේගයක් ගෙන්න වෙනවා – ෆොන්සේකා
පුවත්
ASK
-
July 30, 2022
මේ වන විට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරන එක විහිළුවක් බවට පත්ව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපති වික්‍රමසිංහගෙන් ඇරයුම්
දේශපාලන පුවත්
ASK
-
July 30, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙන්වෙන් එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියි.
ලක්ෂ දෙසිය විස්සක් අසරණයි. මැති ඇමැතිවරු දේශපාලන සූදුවක!(VIDEO)
පුවත්
ASK
-
July 30, 2022
ලක්ෂ 250ක් ජනතාව අසරණව සිටින අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු දේශපාලන සූදුවේ යෙදෙන අතර ලක්ෂ හතලිස් පහක් ජීවනෝපාය ලබාගන්නා, කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන් ද අසරණ ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අර්ජුන් මහේන්ද්‍රන්ව හොයන්න වගේ පොලීසිය පැන්නේ – දුමින්ද නාගමුව (VIDEO)
පුවත්
ASK
-
July 29, 2022
මේ වන විට ආණ්ඩුව උත්සහ කරමින් සිටින්නේ මර්දනයේ භීතිය පැතිරවීම බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසුවේය.
1
...
522
523
524
...
681
Page 523 of 681
Popular
ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!
ASK
-
December 31, 2025
ඊශ්‍රායලයේ රැකියා සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වලකින්න – විදේශ සේවා නියුක්ති කාර්යාංශය
පුවත්
December 31, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : 2025 වසරේ ජනවාරි...
දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!
පුවත්
December 31, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...
බංග්ලාදේශයේ හිටපු නායිකාවට සමුදීමට විශාල ජනකායක්!
විදෙස්
December 31, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු නායකයාට...
ජොනීගේ පුතා ගැන තීරණයක්!
පුවත්
December 31, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.