පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SJB
Search
Browse our exclusive articles!
අරගලකරුවෝ සංදේශත් රැගෙන තානාපති කාර්යාල වෙත!
පුවත්
ASK
-
August 24, 2022
අරගලකරුවන් මර්දනය කිරීම සදහා පනවා ගෙන තිබෙන රාජ්‍ය ත්‍රස්ත පනත් පිළිබදව සහ මේ වන විට ආණ්ඩුව විසින් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම් පිළිබදව මෙරට තානාපති කාර්යාල දැනුවත් කිරීම සහ ඒ පිළිබදව ලිපි භාර දීම අරගලකරුවන් විසින් අද (24) දින සිදු කරන ලදී
අරගලකරුවන් ආණ්ඩුවට පේන්නෙ ත්‍රස්තවාදීන් වගේ !
පුවත්
UN
-
August 24, 2022
මේ රටේ ජනතාව ඉල්ලා සිටියේ සිස්ටම් චේන්ජ් එකක් බවත්, එය ඇමැති තනතුරු වරප්‍රසාද වැනි කැරට් කළ මගින් කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
නාගමුව සහ ස්ටාලින් ඇතුළු සිව් දෙනෙකුට ඇප!
පුවත්
ASK
-
August 24, 2022
ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වී සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව,ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්,ජීවන්ත පීරිස් පියතුමා සහ නලින් ගුණවර්ධන වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.
රනිල්ටත් දැන් තියෙන්නේ පුටුවේ ප්‍රශ්නයක් වගේ.මම හිතන්නේ රත්වෙනවා – හර්ෂණ (VIDEO)
පුවත්
ASK
-
August 23, 2022
රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමට පෙර මර්දනීය තීන්දු නොගත් පුද්ගලයෙක් වන අතර ඔහු දැන් සිදුකරන්නේ පොහොට්ටු මන්ත්‍රීවරු සතුටු කිරීම මෙන්ම ජනාධිපති පුටුවේද ප්‍රශ්නයක් තිබිය හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.
සාධාරණව උද්ඝෝෂණ කරන්නන්ට ත්‍රස්තවාදී ලේබලය ගහන්න ආණ්ඩුව හදනවා – සජිත්
දේශපාලන පුවත්
RN
-
August 23, 2022
ප්‍රජාතන්ත්‍රවාදී රටක භාෂණයේ, රැස්වීමේ, උද්ඝෝෂණය කිරීමේ නිදහස ඇති නමුත් අද වන වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා ලංකාවේ එම නිදහස සහමුලින් ඉවත් කොට ඇතැයි...
1
...
548
549
550
...
722
Page 549 of 722
Popular
UFC ප්‍රධානී Dana White ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයට!
Rashika Sandamali
-
November 8, 2026
රාමගේ සිනමා ආගමනයෙන් බොක්ස් ඔෆිස් පිටිය උණුසුම් වෙයි! දින දෙකකින් කෝටි 110ක් පන්නයි – ‘Ramayana’ දැවැන්ත ආදායම් සටනක!
Uncategorized
November 8, 2026
0
සටහන – පුලීනොවැම්බර් 08, LNW (කොළඹ): ඉන්දියානු ඉතිහාසයේ සහ...
සපුගස්කන්ද පිරිපහදුව රටට අත් කර දුන් දැවැන්ත මූල්‍ය ලාභය!
පුවත්
November 8, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය...
ජවිපේ රජය දිනෙන් දින උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්
දේශපාලන පුවත්
November 8, 2026
0
නොවැම්බර් 08, කොළඹ LNW: වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය දිනෙන්...
ට්‍රම්ප් ධවල මන්දිරයේ දීපවාලි සැමරුමට එක්වෙයි
විදෙස්
November 8, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.