Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
කොන්දේසි තුනක් යටතේ රංජන් රාමනායක පෙබරවාරි 4 නිදහස් !
දේශපාලන පුවත්
RN
-
January 29, 2022
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනායක මහතාව එළඹෙන පෙබවාරි 04 වනදා ජාතික නිදහස් දිනයේදී ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.
කාලිංග මාඝලා අතීත ශිෂ්ටාචාරය වැනසුවා. මේ ආණ්ඩුව කෘෂිකර්ම ශිෂ්ටාචාරය වැනසුවා – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 29, 2022
උඩරට කැරැල්ල කාලේ සුද්දෝ රටේ ගෙඩි හැදෙන ගහක් ගානේ විනාශ කළ බවත්, කාලිංඝ මාඝ යුගයේ මේ රටේ අතීත ශිෂ්ටාචාරය විනාශ කළ බවත්, වර්ථමාන ආණ්ඩුව රටේ කෘෂිකර්ම ශිෂ්ටාචාරය සහමුලින්ම විනාශ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මේ පාපය තවත් ඉවසන්න එපා.මේකට එරෙහිව නැගිටින්න – චම්පික (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 28, 2022
''ජනතාවගෙන් අපි ඉල්ලන්නේ තවදුරටත් මේ පාපය ඉවසන්න එපා.මේකට එරෙහිව නැගිටින්න'' යනුවෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.
රනිල්ගේ පෙත්සම සලකා බැලීමටත් දින නියම වෙයි
පුවත්
ASK
-
January 28, 2022
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනු කර ඇති රීට් පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කර තිබේ.
ඇමති ජොන්ස්ටන් නඩු තුනකින් නිදොස් කොට නිදහස්!
පුවත්
ASK
-
January 28, 2022
සතොස සේවකයින් 153 දෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදාගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩු 3කින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනෙකු නිදහස්ති කර තිබේ.
1
...
655
656
657
...
680
Page 656 of 680
Popular
ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!
ASK
-
December 20, 2025
25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!
පුවත්
December 20, 2025
0
නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...
බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි
විදෙස්
December 20, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට...
දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!
පුවත්
December 20, 2025
0
කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...
පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි
ක්‍රීඩා
December 20, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.