Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLFP
Search
Browse our exclusive articles!
ගෝඨා ගත්ත තරමක් ගත්තේ මෝඩ තීරණ – උදයංග (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
August 25, 2022
ඇතැමුන් ගෝඨාභය රාජපක්ෂව අගමැති කළ යුතුව ඇති බවට යෝජනා කරමින් තිබෙන අතර එය එම අයගේ අවශ්‍යතාවක් වන නමුත් ඔහුට නැවත අවස්ථාව දීමට රටේ මිලියන 20ක ජනතාව මෝඩ විය යුතු නැතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
ගෝඨාභය සැප්තැම්බර් 03 ලංකාවට!
පුවත්
ASK
-
August 25, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන සැප්තැම්බර් 03 වැනිදා යළි මෙරටට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද (25) කොළඹදී මාධ්‍ය වෙත පවසා තිබේ.
මර්දනය කියන්නේ රනිල්ගේ ක්‍රමය නෙවෙයි. රනිල්ව අමාරුවේ දාන්න ආණ්ඩුවම කරන වැඩ වෙන්නත් පුළුවන් – රාජිත (VIDEO)
පුවත්
ASK
-
August 24, 2022
මේ වන විට රට තුළ ක්‍රියාත්මක මර්දනය වහාම නතර කරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පෞද්ගලිකවම පවසා තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.
අරගලකරුවෝ සංදේශත් රැගෙන තානාපති කාර්යාල වෙත!
පුවත්
ASK
-
August 24, 2022
අරගලකරුවන් මර්දනය කිරීම සදහා පනවා ගෙන තිබෙන රාජ්‍ය ත්‍රස්ත පනත් පිළිබදව සහ මේ වන විට ආණ්ඩුව විසින් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම් පිළිබදව මෙරට තානාපති කාර්යාල දැනුවත් කිරීම සහ ඒ පිළිබදව ලිපි භාර දීම අරගලකරුවන් විසින් අද (24) දින සිදු කරන ලදී
හැම ෆාර්ම් එකකම දින පහක හයක බිත්තර ඉතුරු වෙලා.වෙළෙඳ ඇමතිගේ ගැසට්ටුව ඉවත්කරන්නැයි ඉල්ලීම් (VIDEO)
පුවත්
ASK
-
August 24, 2022
බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට්ටුව හේතුවෙන් මේ වන විට ගොවිපොළවල් තුළ දින පහක හයක බිත්තර අලෙවි කරගැනීමට නොහැකිව ඉතිරිව තිබෙන හෙයින් වහාම මෙම ප්‍රහන්ය විසඳ දෙන ලෙස රජය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඉල්ලා සිටියේය.
1
...
120
121
122
...
262
Page 121 of 262
Popular
ආණ්ඩුව හිතනවා කොළඹ සහ ඔවුන් වර්ථමානයේ ආශ්‍රය කරන මිනිස්සු අතර තමයි දේශපාලනය තියෙන්නේ කියලා : නෑ ඒක ඊට වඩා වෙනස් එකක්- නාමල්
Rashika Sandamali
-
December 21, 2025
සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?
පුවත්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...
රාජ්‍යයක් ලෙස අපිට පැවරී තිබෙන වගකීම මේ රාජ්‍ය ගොඩනැගීම වෙනුවෙන් අපි උපයෝගි කර ගන්නවා කියා මා ඔබට සපථ වෙනවා – ජනපති අනුර
පුවත්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : අද (21) පෙරවරුවේ,...
මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම
විශේෂාංග
December 21, 2025
0
මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම
නොසලකිල්ල නිසා මිලින වූ මල් කැකුළ!
පුවත්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ජලය පිරී තිබූ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.