Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLFP
Search
Browse our exclusive articles!
රුසියාව තරහ කරගත්තේ කපුටාගේ වුවමනාවටද? (VIDEO)
පුවත්
ASK
-
June 6, 2022
සහය අත්‍යවශ්‍ය මොහොතක රුසියාව තරහ කරගත්තේ කපුටාගේ හෝ ඇමරිකන් පුරවැසියාගේ වුවමනාවට ද යන ප්‍රශ්නය පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
ජනතාවගේ ප්‍රතික්‍රියාවලට මුහුණ දෙනවාද? නැත්නම් 21 සම්මත කරනවාද?(VIDEO)
පුවත්
ASK
-
June 6, 2022
ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා අවශ්‍ය වන දේශපාලන ස්ථාවරභාවය ඇති කර ගැනීමට නම් 21වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන් සම්මත කර ගත යුතුව ඇති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.
ජනාධිපති වෙලාත් බැරිවුණු දේ දැන් කරන්නේ කොහොමද ? – මෛත්‍රීට පක්ෂය ඇතුළෙන්ම විරෝධයක්
කටකතා
RN
-
June 5, 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම පක්ෂයේම ජ්‍යේෂ්ඨයින්ගෙන් විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
“හොර ඇමතියා පැනලා ගිහිල්ලා” – ගොවීන් කෘෂි ඇමතිගේ නිල රථය වට කරගෙන උද්ඝෝෂණයේ (VIDEO)
පුවත්
RN
-
June 5, 2022
"ආහාර බෝග නිෂ්පාදන ජාතික සංග්‍රාමය" වැඩසටහනේ හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන ඊයේ (04) අම්බලන්තොටදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණු අතර එම රැස්වීම පැවති අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුව අසල ගොවීහු පිරිසක් විරෝධතාවක නිරත වූහ.
ගිනිබත් වූ නිවාස වෙනුවට මන්ත්‍රීවරුන්ට නිවාස දෙන්න කැබිනට් පත්‍රිකාව ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට!
පුවත්
ASK
-
June 4, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නේවාසික පහසුකම් පිළිබඳ සලක බලා පන්නිපිටිය වියත්පුර නිවාස යෝජනා ක්‍රමයෙන් එම මන්ත්‍රීවරු 50 දෙනෙකුට වසරක කාලයක් සඳහා නිවාස ලබා දීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් සකස් කර තිබේ.
1
...
172
173
174
...
261
Page 173 of 261
Popular
නේපාලය විදේශිකයින්ට යළි වීසා පහසුකම් ලබාදෙයි!
ASK
-
September 14, 2025
නදීශාට හොඳ අවස්ථාවක්
ක්‍රීඩා
September 14, 2025
0
නිශ්මං රණසිංහ සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...
අපහසු තරගය පහසුවෙන් ජය ගනියි
ක්‍රීඩා
September 14, 2025
0
නිශ්මං රණසිංහ සැප්තැම්බර් 14, කොළඹ LNW: අභියෝග ඉදිරියේ ශ්‍රී ලංකාව කෙතරම් ශක්තිමත්...
මිද්දෙණිය ඉඩමෙන් ලබාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අන්තර්ගතයි – අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය
පුවත්
September 14, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14,කොළඹ LNW : අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය...
ඇමෙරිකාව දිනුවාට යුරෝපයේ ශක්තිය පෙන්නූ තරගයක්
ක්‍රීඩා
September 14, 2025
0
නිශ්මං රණසිංහ සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.