Tag: SLFP

Browse our exclusive articles!

කොහුවලින් නැගෙන කුස්සියේ විලාපය!(VIDEO)

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉහළ යමින් තිබෙන ජීවන වියදමට විරෝධය පළකරමින් කොහුවල ප්‍රදේශයේ ජනතාව විසින් කොහුවල මංසන්ධියේදී විරෝධතාවක් අද (11) රාත්‍රියේ සංවිධානය කර තිබුණි.

ඩොලර් නැතුව නාහෙන් අඩන ආණ්ඩුව ඉතිරි සොච්චමත් නැතිකර ගන්න හැටි මෙන්න! (VIDEO)

බස්නාහිර පළාත ඇතුළු දිවයින පුරා ඔටෝ ඩීසල් හිඟ වීම හේතුවෙන් ආනයන අපනයන බහාලුම් රථ ප්‍රවාහනය කිරීමට නොහැකි වීමෙන් ආයෝජන කලාපවල සිදුකර තිබෙන නිෂ්පාදන අපනයන කිරීමේ දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටින බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

මේ ආණ්ඩුව තියෙනකල් රට ගොඩගන්න බෑ – මෛත්‍රී (VIDEO)

වත්මන් ආණ්ඩුව බලයේ සිටින තුරු රට ගොඩගැනීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. "අපි දැන් මාස තුනක...

ලිට්‍රෝ සභාපතිට ඉවත් වෙන්න වුණේ වැඩි මිලට ගෑස් ගන්න බෑ කිව්ව නිසාද? (VIDEO)

ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතාට එම ධූරයෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ වැඩි මිලට ගෑස් මිලදී ප්‍රතික්ෂේප කිරීම නිසා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

ඉසුරුපායේදී අන්තරේට ලැබුණු උත්තරේ! (VIDEO)

අද (10) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Popular

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

Subscribe

spot_imgspot_img