Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLFP
Search
Browse our exclusive articles!
භාරතලව මරන්න ඇරලා බලන් හිටපු ඉහළ පොලිස් නිලධාරියාම තමයි එදා ගෝඨා ගමට මැරයෝ පහර දෙද්දීත් බලන් හිටියේ! (VIDEO)
පුවත්
ASK
-
June 4, 2022
2011දී සිය සැමියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස වෙඩි තබා ඝාතනය කරන තෙක් පසෙකට වී බලාසිටි ඉහළ පොලිස් නිලධාරියා සහ පසුගිය මැයි 09 වැනිදා ගෝඨා ගෝ ගම අරගලකරුවන්ට මැරයන් පහර දෙන විට බලා සිටි ඉහළ පොලිස් නිලධාරියා යන දෙදෙනාම එක් අයෙක් බව සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.
අලුත් අවුරුද්දේ ජනතාව තෙල් පෝලිමේ තබා සිදුකළ ඉන්ධන ජාවාරම හෙළිවෙයි! (VIDEO)
පුවත්
ASK
-
June 4, 2022
විශේෂයෙන් පසුගිය අප්‍රේල් 11 වැනිදා සිට 18 වැනිදා දක්වා වන කාලය තුළ රට තුළ පැවති දැඩි ඉන්ධන හිඟය ව්‍යාජ හිඟයක් බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේය.
තියුණු වාද විවාදවලින් පසු 19 සංශෝධන 21 ලෙස ගෙනෙන්න එකඟ වුණා -ගම්මන්පිල (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
June 4, 2022
21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අගමැතිවරයා සමඟ පක්ෂ නායකයින් අතර පැවති සාකච්ජාවේදී තියුණු වාද විවාද වලින් පසු 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවති සංශෝධන 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස ගෙන ඒමට එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.
අපි මිලියන 500ක් ගැන දන්නෙත් නැහැ.අරගත්තෙත් නැහැ.ගත්ත අය කොහේ හරි ඇති. e-WIS හෙළිදරව්ව (VIDEO)
පුවත්
ASK
-
June 3, 2022
රෝහල පද්ධතිය ඒකාබද්ධ කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ නිකුත් කිරිමා හා එම දත්ත රැස්කර තබා ගැනීම සඳහා e-WIS සමගම විසින් සකසන ලද මෘදුකාංගය වෙත වැය වූයේ රුපියල් මිලියන 83ක් පමණක් වන අතර කෝප් කමිටුවේදී මිලියන 500ක් ගැන කියවුණද ඒ ගැන සිය සමාගම නොදන්නා මෙන්ම එවැනි මුදලක් ලබා ගෙන නැති බවත් එම මුදල් ලබා ගත් අය කොහේ හරි සිටිනු ඇති බවත් e-WIS සමාගමේ සභාපති සංජිව වික්‍රමනායක මහතා පැවසුවේය.
රට බංකොලොත් කිරීමට එරෙහිව 39 දෙනෙකුට එරෙහිව නඩු!
පුවත්
ASK
-
June 3, 2022
වැරදි ආර්ථික කලමණාකරණයෙන් සහ තම වගකීම් සිතා මතා පැහැර හැරීමෙන් රට බංකොලොත් වීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඊට වගකිව යුතු පුද්ගලයන් 39 දෙනෙකු නම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
1
...
173
174
175
...
261
Page 174 of 261
Popular
වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)
Rashika Sandamali
-
November 11, 2025
පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?
විශේෂාංග
November 11, 2025
0
නෙදර්ලන්තේ අගමැති මාක් රටට් ෆූටාර් පාගල් හේ වැඩට එන...
ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!
විදෙස්
November 11, 2025
0
කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...
පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!
විදෙස්
November 11, 2025
0
කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...
ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?
කටකතා
November 11, 2025
0
මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.