Thursday, June 1, 2023
spot_img

Latest Posts

රට බංකොලොත් කිරීමට එරෙහිව 39 දෙනෙකුට එරෙහිව නඩු!

වැරදි ආර්ථික කලමණාකරණයෙන් සහ තම වගකීම් සිතා මතා පැහැර හැරීමෙන් රට බංකොලොත් වීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඊට වගකිව යුතු පුද්ගලයන් 39 දෙනෙකු නම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එම 39 දෙනා අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, අලි සබ්රි, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර යන අය වෙයි.

මෙම පෙත්සම ගොණුකර තිබෙන්නේ, ආචාර්ය අතුලසිරි සමරකෝන්, ආචාර්ය මහීම් මෙන්ඩිස් සහ සුසායිඅප්පු නේවිස් යන අය විසිනි.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.