Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLFP
Search
Browse our exclusive articles!
අග්‍රාමාත්‍ය ධුරය සඳහා මෛත්‍රීගෙනුත් නම් තුනක් ….
පුවත්
RN
-
May 12, 2022
අග්‍රාමාත්‍ය ධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නම් තුනක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
සජිත්ට වගකීම භාරගන්න බැරි නම් අපේ කණ්ඩායමේ කෙනෙකුටවත් සහය දෙන්න! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 11, 2022
අගමැති ධූරය භාරගෙන කටයුතු කිරීමට ප්‍රධාන විපක්ෂය ලෙස මැදිහත්වන්නේ නම් කුමන මතභේද තිබුණද අවශ්‍ය සහය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසුවේය.
ඒකාබද්ධ වැඩ වර්ජනය අවසන්!
පුවත්
ASK
-
May 11, 2022
ගාලුමුවදොර ගෝඨා ගෝ ගම ජන අරගල භූමියට ආණ්ඩු හිතවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් එයට විරෝධය පා වෘත්තීය සමිති ඒකාබද්ධව වැඩවර්ජනයක් ආරම්භ කළ අතර එය අදින් අවසන් කිරීමට තීරණය කර තිබේ.
ආරක්ෂාව වෙනුවෙන් අපි එතුමාව අරන් ගියා – ආරක්ෂක ලේකම්
පුවත්
ASK
-
May 11, 2022
ආරක්ෂක හේතූන් මත හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාව ත්‍රිකුණාමලය නාවික හමුදා තටාංගනයට ගෙන ගිය බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේය.
දේශබන්දුට පහර දීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනෙක් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරයට!
පුවත්
ASK
-
May 11, 2022
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට (12) දින දක්වා රක්ෂිත බන්ධනාගාගර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය නියෝග කළාය.
1
...
189
190
191
...
261
Page 190 of 261
Popular
ඇය වෙනුවෙන් එය කරන්න..TLC ට්‍රයැත්ලෝත් 2025
Rashika Sandamali
-
September 12, 2025
විජේරාමයේ සිටිය ද, තංගල්ලෙ සිටිය ද මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි – ගමට ගිය හිටපු ජනපති තැබූ සටහන!
දේශපාලන පුවත්
September 12, 2025
0
කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනතට අනුව ඊයේ (11)...
ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය!
කලා
September 12, 2025
0
කොළඹ LNW: ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය එළඹෙන 14...
Kandy Breeze Night Fest හෙට(13) සිට නව මුහුණුවරකින්….
පුවත්
September 12, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : මහනුවර නගරය වෙත...
ඉන්දුනීසියාවේ ගංවතුර බැස යද්දී, අතුරුදහන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්!
විදෙස්
September 12, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම සතිය මුලදී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.