පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLFP
Search
Browse our exclusive articles!
රනිල් එන්නෙම රාජපක්ෂලාගේ වුවමනාවට.මේ මාළිගා කුමන්ත්රණ ජනතාව පිළිගන්නේ නැහැ! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 12, 2022
රනිල් වික්රමසිංහ චරිතය ඉදිරියට පැමිණෙන්නේ වෙන කිසිවෙකුගේ හෝ වුවමනාවට නොව රාජපක්ෂවරුන්ගේ වුවමනාවටම බව පූජ්ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පැවසූහ.
රනිල් නිසා මෛත්රී අඩියක් පස්සට ගත්තාද?
පුවත්
ASK
-
May 12, 2022
ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම විසින් අගමැති ධූරය සඳහා නම් තුනක් ජනධිපතිවරයා වෙත යොමු කරන බව ඊයේ දින හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මාධ්ය වෙත පැවසුවේය.
අගමැතිකම දුන්නොත් ගන්නවාද?
පුවත්
ASK
-
May 12, 2022
ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරන රජයක කිසිදු තනතුරක් ලබා ගැනීම ප්රතික්ෂේප කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි.
සජිත්ට බැරි නම් එකක් වෙනුවට අපෙන් තුනක්!(VIDEO)
පුවත්
ASK
-
May 12, 2022
මේ මොහොතේ රටේ පවතින තත්ත්වය අනුව අගමැතිවරයෙක් පත්වීම සහ ඇමති මණ්ඩලයක් පත්වීම අත්යවශ්ය වන නමුත් තවදුරටත් ප්රධාන විපක්ෂය ලෙස සජිත් ප්රේමදාස මහතා නායකත්වය දෙන සමඟි ජන බලවේගය ඊට සූදානමක් නොමැති බව පෙනෙන්නට ඇති හෙයි ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම ලෙස අගමැති ධූරය සඳහා නම් තුනක් ජනාධිපතිවරයා වෙත යොමුකරන බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසුවේය.
අග්රාමාත්ය ධුරය සඳහා මෛත්රීගෙනුත් නම් තුනක් ….
පුවත්
RN
-
May 12, 2022
අග්රාමාත්ය ධුරය සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂයත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නම් තුනක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
1
...
192
193
194
...
265
Page 193 of 265
Popular
ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්රකාශයක්!
Rashika Sandamali
-
October 24, 2026
මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්රව්ය කිලෝ 475ක් !
පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්රී ලංකා නාවික...
‘Comfort Care Home’ සහන සත්කාර මධ්යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!
සංවර්ධන පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...
ප්රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට
විදෙස්
October 24, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්රංශය...
ශ්රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!
පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.