Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLFP
Search
Browse our exclusive articles!
ශ්‍රීලනිපයට කුමාරතුංග බිය – ජීවන් වෙල්ගමට සෙට් වෙයි
පුවත්
UN
-
February 23, 2022
ශ්‍රීලංකා නිදහස් පක්ෂ නායකයන්ගේ කුමාරතුංග භීතිකාව දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බව හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා පවසනවා. මේ නිසා තමන් ශ්‍රීලනිපයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත්වීමට තීරණය කළ බවයි හිටපු අමාත්‍යවරයා පවසන්නේ.
මෛත්‍රී උතුරේදී විජයකලා හමුවෙයි (PHOTOS)
පුවත්
RN
-
February 22, 2022
හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උතුරේ සංචාරය අතරතුර එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී විජයකලා මහේෂ්වරන් මහත්මිය හමුවීමට ගොස් සුහද සාකච්ඡාවක් පවත්වා තිබේ.
ආණ්ඩුවෙන් එළියට බැහැලා නන්නත්තාර වෙන්න බෑ – නිමල් සිරිපාල
දේශපාලන පුවත්
UN
-
February 20, 2022
ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන පොදුජන පෙරමුණෙන් ශ්‍රීලනිපයට කෙතරම් කෙනෙහිලිකම් සිදු වුවද ආණ්ඩුවෙන් එළියට යාමට ශ්‍රීලනිය සූදානම් නොමැති බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ට උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. මුහුණ සමග තරහ වී නහය කපා ගැනීමට නොහැකි බවත්, ආණ්ඩුවේ සම්පූර්ණ කාලසීමාව අවසන් වනතෙක් ආණ්ඩුව තුළ සිටීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
රාජ්‍ය බැංකුවලින් තෙල් සංස්ථාවට ණය දීම අත්හිටුවලා – ගම්මන්පිල
පුවත්
UN
-
February 20, 2022
මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රාජ්‍ය බැංකු සඳහා ගෙවිය යුතු ණය මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 74,000 ඉක්මවා ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. මේ නිසා එම බැංකුවලින් තවදුරටත් තෙල් සංස්ථාවට ණය ලබා නොදීමට තීරණය කර ඇති බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.
රටේ තත්වය ගැන ඉතාම කණගාටුයි – මෛත්‍රී
පුවත්
UN
-
February 20, 2022
ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ සියලු යහපත් දේට උපරිම සහයෝගය දක්වන බව ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කෙසේ නමුත් ආණ්ඩුව තුළ තිබෙන අඩුපාඩු පිළිබඳව විවෘතවම කතා කිරීමටද පසුබට නොවන බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
1
...
238
239
240
...
262
Page 239 of 262
Popular
සුරක්ෂිත සහ කාර්යක්ෂම පරිසරයක් මඟින් අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය තවදුරටත් ශක්තිමත් වෙනවා – අගමැති හරිනි
Rashika Sandamali
-
February 6, 2026
පැසිෆික් සාගරයේ යාත්‍රාවකට එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදාව පුද්ගලයින් දෙදෙනෙකු මරුට!
විදෙස්
February 6, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් සාගරයේ යාත්‍රාවකට...
අශුද්ධ සන්ධානයෙන් ප්‍රවේශම් වෙන්න. අවශ්‍ය තැන සෘජු තීරණ ගන්න – හිටපු විගණකාධිපතිගෙන් නව විගණකාධිපතිවරියට මාර්ගෝපදේශයක්!
පුවත්
February 6, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව විගණකධිපතිවරිය ලෙස සමුදිකා ජයරත්න මහත්මිය...
පැල්පිට තවදුරටත් රිමාන්ඩ්!
පුවත්
February 6, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW: රිමාන්ඩ් භාරයට පත්කර සිටින...
එක්ස්-ප්‍රෙස් පර්ල් හානි අධ්‍යයනයන් මෙහෙයවූ විශේෂඥයින් ප්‍රධාන MEPA ප්‍රතිසංස්කරණ වැඩමුළුවෙන් බැහැරට
පුවත්
February 6, 2026
0
සටහන - විශේෂ වාර්තාකරුවෙකු විසිනි. පෙබරවාරි 06, LNW (කොළඹ): MV...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.