මෛත්‍රී උතුරේදී විජයකලා හමුවෙයි (PHOTOS)

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උතුරේ සංචාරය අතරතුර එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී විජයකලා මහේෂ්වරන් මහත්මිය හමුවීමට ගොස් සුහද සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී ඔවුන් විජයකලා මහේෂ්වරන් මහත්මියගේ නිවසේ පැවති භෝජන සංග්‍රහයකට ද සහභාගී වී ඇත.

මෙම අවස්ථාවට ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා සහ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය ද එක්ව සිටියහ.

විජකලා මහේෂ්වරන් මහත්මිය පසුගිය යහපාලන රජය සමයේ ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ අතර පහුගිය මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ නමුත් ආසනයක් දිනාගැනීමට සමත් වූයේ නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...