*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

මෛත්‍රී උතුරේදී විජයකලා හමුවෙයි (PHOTOS)

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උතුරේ සංචාරය අතරතුර එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී විජයකලා මහේෂ්වරන් මහත්මිය හමුවීමට ගොස් සුහද සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී ඔවුන් විජයකලා මහේෂ්වරන් මහත්මියගේ නිවසේ පැවති භෝජන සංග්‍රහයකට ද සහභාගී වී ඇත.

මෙම අවස්ථාවට ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා සහ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය ද එක්ව සිටියහ.

විජකලා මහේෂ්වරන් මහත්මිය පසුගිය යහපාලන රජය සමයේ ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ අතර පහුගිය මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ නමුත් ආසනයක් දිනාගැනීමට සමත් වූයේ නැත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan