Tag: SLFP

Browse our exclusive articles!

මෛත්‍රීට එරෙහිව අපරාධ නඩුවක් පැවරිය යුතුමයි – කතෝලික සභාව දැඩි ස්ථාවරයක !

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුමය යන්න තම ස්ථාවරය බව කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත පියතුමා අවධාරණය කරයි.

IMF වාර්තාව ගැන රනිල් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි! (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එළඹෙන සතියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දකුණු මුහුද වනසන ටින් මාළු කර්මාන්ත ශාලාව ගැන බලධාරීන් නිහඬ ඇයි?

ගාල්ල වරායේ ස්ථාපිතව තිබෙන දකුණු මුහුදු වෙරළ වනසන ටින් මාළු කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය,වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ වගකිව යුතු ආයතන නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින අතර එම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාම සඳහා දේශපාලන සහය ලැබෙමින් තිබෙන බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

පවුල්වාදයට විරුද්ධයි කිව්වාට එයාත් එච්චරයි – මෛත්‍රීගේ පවුල්වාදයට ඇතුළෙන්ම ප්‍රහාරයක් ! (VIDEO)

රාජපක්ෂ පවුල්වාදයට එරෙහිව කොතරම් කෑගැසුවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ සිදුකරන්නේ සිරිසේන පවුල්වාදය දියත් කිරීම බව උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්න මහතා පවසයි.

CEB ඉල්ලීම ඉවතට.විදුලි කප්පාදුවකට ඉඩක් නැහැ – PUCSL (VIDEO)

පසුගිය සතියේදී ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටින ලද දීර්ඝ කාලීන විදුලි කප්පාදුවට අවසර නොදුන් බවට මහජන උපයෝගීතා කොමිසම අද (15) නිවේදනය කළේය.

Popular

රනිල් ලෙඩ ගෝදාවක්. ආයෙත් දේශපාලනයට ගේන්න බෑ, ඉවරම කළා – ඇමති ලාල්කාන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය...

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

Subscribe

spot_imgspot_img