Tag: SLFP

Browse our exclusive articles!

දකුණු මුහුද වනසන ටින් මාළු කර්මාන්ත ශාලාව ගැන බලධාරීන් නිහඬ ඇයි?

ගාල්ල වරායේ ස්ථාපිතව තිබෙන දකුණු මුහුදු වෙරළ වනසන ටින් මාළු කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය,වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ වගකිව යුතු ආයතන නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින අතර එම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාම සඳහා දේශපාලන සහය ලැබෙමින් තිබෙන බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

පවුල්වාදයට විරුද්ධයි කිව්වාට එයාත් එච්චරයි – මෛත්‍රීගේ පවුල්වාදයට ඇතුළෙන්ම ප්‍රහාරයක් ! (VIDEO)

රාජපක්ෂ පවුල්වාදයට එරෙහිව කොතරම් කෑගැසුවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ සිදුකරන්නේ සිරිසේන පවුල්වාදය දියත් කිරීම බව උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්න මහතා පවසයි.

CEB ඉල්ලීම ඉවතට.විදුලි කප්පාදුවකට ඉඩක් නැහැ – PUCSL (VIDEO)

පසුගිය සතියේදී ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටින ලද දීර්ඝ කාලීන විදුලි කප්පාදුවට අවසර නොදුන් බවට මහජන උපයෝගීතා කොමිසම අද (15) නිවේදනය කළේය.

රාසමානික්කම් ආණ්ඩුව මට්ටු කරයිද? (VIDEO)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට විරෝධය පළකරමින් අද (15) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් පැවැත්වුණි.

මර්දනය යොදල මිනිසුන්ගේ හිත්වල තිබෙන අප්‍රසාදය වළක්වන්න බැහැ! (VIDEO)

මර්දනය මඟින් මිනිසුන්ගේ හිතේ තිබෙන වේදනාව,අප්‍රසාදය,වැළැක්විය නොහැකි බව ආචාර්ය සිරිල් ගාමිණි පියතුමා පැවසූහ.

Popular

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...

Subscribe

spot_imgspot_img