Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLFP
Search
Browse our exclusive articles!
එදා හොරු අල්ලන්න ආපු අපි හොරුන්ට ලයිසන් දුන්නා.දැන් හොරු උඩ පැන පැන හොරකම් කරනවා!(VIDEO)
පුවත්
ASK
-
February 7, 2022
එදා හොරු අල්ලන්න ආපු යහපාලනය හොරුන්ට ලයිසන් දුන් අතර දැන් හොරු උඩ පැන පැන හොරකම් කරන බව සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේය.
සෞඛ්‍ය වෘත්තිකයින් හෙට යළි වැඩවර්ජනයක! (VIDEO)
පුවත්
ASK
-
February 6, 2022
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ලෙස වෘත්තීය සමිති 18ක සෞඛ්‍ය වෘත්තිකයන් 60,000ක් හෙට උදේ 07.00ට දිවයින පුරා වැඩවර්ජනයක් ආරම්භ කිරීමට නියමිතය.
අවස්ථාවාදීන්ගේ පස්සෙන් යන්න එපා.මා ගැන විශ්වාසය තබන්න – මුරුත්තෙට්ටුවේ හිමි හෙද හෙදියන්ගෙන් ඉල්ලයි (VIDEO)
පුවත්
ASK
-
February 6, 2022
හෙද සේවයට අදාළ ඉල්ලීම් හතෙන් හතරක් දැනටමත් දිනාගෙන සිටින අතර ඉතිරි ඉල්ලීම් දිනා ගැනීම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය භාර ගෙන ඇති නිසා අවස්ථාවාදීන්ගේ බහට රැවටී හෙට පාර්ශව කිහිපයක් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනයට සහය නොදෙන ලෙස සභාපති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ අවධාරණය කළහ.
අනුරටත් තියෙන්නෙත් පිං පොකට් දේශපාලනයක්.හෙමිහිට සාක්කුව පුරවාගෙන පස්සේ හොරා කියනවා!(VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 5, 2022
මහින්ද රාජපක්ෂට සහ රනිල් වික්‍රමසිංහට සාපේක්ෂව අනුර දිසානායකද ඩීල් දේශපාලනයේ නියැලී සිටි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමේ ගැසට්ටුවෙන් මානව හිමිකම් කඩවෙලාද? (VIDEO)
පුවත්
ASK
-
February 5, 2022
අප්‍රේල් 30 වැනිදායින් පසු මහජනතාව ගැවසෙන පොදු ස්ථානවලට ඇතුල්වීම සඳහා කොවිඩ් 19 එන්නත් කාඩ් පත අනිවාර්ය කර තිබීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිදහසේ ගමන් කිරීමට ඇති මූලික අයිතිවාසිකම කඩ නොවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සහාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා අවධාරණය කළේය.
1
...
244
245
246
...
262
Page 245 of 262
Popular
දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැදපුදා ගැනීමට ජන ගඟක්! (PHOTOS)
ASK
-
February 5, 2026
ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!
ක්‍රීඩා
February 5, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල කරන සමාජ මාධ්‍ය ප්‍රහාරය ගැන හිටපු ඇමති ලේකම් සුදත් මාධ්‍යයට ලියයි
ක්‍රීඩා
February 5, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන්...
බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි
විදෙස්
February 5, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...
සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !
විදෙස්
February 5, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.