Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLFP
Search
Browse our exclusive articles!
ශ්‍රීලනිපයට එරෙහි පෙත්සමකට අතුරු නියෝග තීන්දුව හෙට!
පුවත්
ASK
-
July 23, 2024
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ තමාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය ගනු ලැබූ තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට මැදිහත්වීමට අවසර දෙන ලෙස අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන තුරු එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවන්නේ ද? නැද්ද? යන නියෝගය හෙට (24) දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද (23) නියෝග කළේය.
නීත්‍යානුකූල ලේකම්වරයා මමයි – සිරිපාලලාගේ වැඩේ අවසන් ප්‍රතිඵලයත් දයාසිරි කලින්ම පෙන්වයි
දේශපාලන පුවත්
RN
-
July 23, 2024
සටහන - රුවන් නෙළුගොල්ල නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ ලේකම් වශයෙන් පෙනී සිටියත් එම තනතුරු...
පිටිය කැළඹු 22 – රටම හොල්ලන විධායක සෙල්ලම!
විශේෂාංග
ASK
-
July 21, 2024
අපේක්ෂිත ජනාධිපතිවරණ මැතිවරණයෙන් උණුසුම්ව තිබෙන දේශපාලන පිටිය යම් කැළඹීමකට පත්ව තිබෙන්නේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟින්.
පොහොට්ටුවේ අපේක්ෂයා රටේ සම්පත් විකුණන්නෙ නැති කෙනෙක් -නාමල්
දේශපාලන පුවත්
Rashika Sandamali
-
July 20, 2024
රෂිකා හෙන්නායක ජූලි 20, කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට...
පොහොට්ටුව සහ ජනපති එක්වුවොත් ජයග්‍රහණය නියතයි – එස්.එම්. චන්ද්‍රසේන
දේශපාලන පුවත්
Rashika Sandamali
-
July 17, 2024
රෂිකා හෙන්නායක ජූලි 17, කොළඹ (LNW): හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා මාධ්‍ය හමුවත් පවත්වමින් ඉදිරි මැතිවරණය පිළිබඳව පැහැදිලි කළේය. පොහොට්ටුව සහ රනිල් වික්‍රමසිංහ මහතා...
1
...
28
29
30
...
261
Page 29 of 261
Popular
ඉදිකිරීම් ක්ෂේත්රයේ අඛණ්ඩ වර්ධනයක්!
Rashika Sandamali
-
November 2, 2025
රජයේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් ද? වාර්තාව එළියට ..
සංවර්ධන පුවත්
November 2, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : මුදල්, ක්‍රමසම්පාදන සහ...
දුමිදු අබේවික්‍රමට අති විශිෂ්ඨ ජයක්
ක්‍රීඩා
November 2, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 02, කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...
හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු !
පුවත්
November 2, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : නාවික හමුදා භාරයට...
පිරිමි පැරා ත්‍රෝ බෝල් ජාතික කණ්ඩායමට තේරෙන්න නවවන දා රත්නපුරයට එන්න.
ක්‍රීඩා
November 2, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 02, කොළඹ LNW: ළමු දකුණු ආසියානු පැරා ත්‍රෝබෝල්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.