Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLPP
Search
Browse our exclusive articles!
(VIDEO):සැකයක් නැහැ ජන්දය තියෙනවා.ජනතාවට අල්ලස් දෙන්නත් පටන් අරන් – පැෆරල් වෙතින් චෝදනා!
දේශපාලන පුවත්
ASK
-
April 16, 2024
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව අවිනිශ්චිත බවක් ප්‍රකාශ කළද ආණ්ඩුව එය පැවැත්වීම සම්බන්ධයෙන් වන අවබෝධයෙන් පසුවන බව පෙනෙන්නට ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.
අපි ඉවර වෙලා නැහැ. අළුමතින් නැගිටිනවා – ජොන්ස්ටන්
දේශපාලන පුවත්
ASK
-
April 13, 2024
පොහොට්ටුයි අවසන් බව බොහෝ දෙනා පැවසුවද එය අළුමතින් නැගී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ජී. එල්. පීරිස්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග
දේශපාලන පුවත්
RN
-
April 13, 2024
පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. ඒ, සමගි ජන බලවේගය සමග එකඟතා ගිවිසුමකට...
NPP අලුත් අවුරුදු පණිවිඩය!
දේශපාලන පුවත්
Rashika Sandamali
-
April 12, 2024
සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 12, කොළඹ (LNW): ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත්...
විමලවීර දැඩි කළකිරීමෙන්. දේශපාලනයෙන් සමුගන්නා දවසත් නිවේදනය කරයි
පුවත්
RN
-
April 12, 2024
තවත් මාස හතරකින් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි. "මම තව මාස හතරකින් දේශපාලනයෙන් විශ්‍රාම යනවා. බැස...
1
...
136
137
138
...
533
Page 137 of 533
Popular
හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !
RN
-
August 19, 2025
ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !
සංවර්ධන පුවත්
August 19, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...
අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !
කටකතා
August 19, 2025
0
"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...
බහරේන් යන යොවුන් කණ්ඩායමට තහනම් අඩවි පෙන්නා දෙයි
ක්‍රීඩා
August 19, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව...
මේ ආණ්ඩුව ට්‍රිලියන 1.22ක් සල්ලි අච්චු ගහලා ට්‍රිලියනයක සංචිතයක් ගැන කියනවා – රංජිත්
දේශපාලන පුවත්
August 19, 2025
0
වත්මන් ආණ්ඩුව යටතේ රුපියල් ට්‍රිලියන 1.22ක් මුදල් අච්චු ගසා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.