Tag: SLPP

Browse our exclusive articles!

තවත් රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරුම් දෙයි

ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා පත්කර තිබෙනවා. නව රාජ්‍ය ඇමතිවරයා අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ක්‍රම තුනකට යටත්ව ආනයනය පාලනයට!

වත්මන් ආර්ථික තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කර ගැනීම සඳහා සීමිත කාලයකට ආනයන සිමා කිරීමට රජය පියවර ගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

හිරුණිකාගෙ ගෙදරටත් අසූචි ප්‍රහාරයක් ! ජනතාව මේවට ඡන්දයෙදි ප්‍රතිචාර දක්වයි – ෆොන්සේකා

ලිපියක් බාරදීම සඳහා කාන්තාවන් පිරිසක් සමග ජනාධිපතිවරයා පදිංචිව සිටි නිවස වෙත යෑම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පොදුජන පෙරමුණේ දේශපාලනඥයන්ගේ තර්ජනවලට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.

සජබ කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය ගෝත්‍රික වැඩක් – ඩලස්

ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ, එවැනි බිත්තර ප්‍රහාරයක් එල්ල වූයේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට නොගැලපෙන ගෝත්‍රික හා බියගුලු ක්‍රියාවක් බවයි. ආණ්ඩුව ලෙස මෙන්ම පෞද්ගලිකවද එවැනි ක්‍රියා අනුමත නොකරන බවයි අලහප්පරුම මහතා සඳහන් කරන්නේ.

ගීතාගෙන් ඩීසල් ඉල්ලන්න ගිය SJB තරුණ නායකයාට වුණ දේ! (VIDEO)

සමඟි තරුණ බලකාය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කණිෂ්ක ලැනරෝල් මහතා ඩීසල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ නිවසට ගොස් තිබුණි.

Popular

වැසි තත්වයේ වෙනසක් – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 26) දිනයේදී උතුර, නැගෙනහිර...

සුනාමි ඛේදවාචකයට වසර 21 යි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට දැවැන්ත...

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

Subscribe

spot_imgspot_img