Tag: SLPP

Browse our exclusive articles!

අගමැති කුරුණෑගල අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ කාර්යාලයේ කටයුතු සොයා බලයි

අංක 462, පුත්තලම පාර, යන්තම්පලාව, කුරුණෑගල ලිපිනයේ අභිනවයෙන් ස්ථාපිත කළ කුරුණෑගල අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ කාර්යාලයට අද (05) පෙරවරුවේ පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි කටයුතු...

විමල්ට, ගම්මන්පිලට ජීවිත තර්ජන ? අගමැතිගේ නියෝගයෙන් තවදුරටත් කැබිනට් ඇමතිවරයෙකුට සමාන ආරක්ෂාවක් !

කැබිනට් ඇමති ධුර අහිමි වූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, කැබිනට් ඇමතිවරයෙකුට ලබාදෙන මට්ටමේ ආරක්ෂාවක් සඳහා තවදුරටත් හිමිකම් කීමේ අවස්ථාව හිමිව තිබෙනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙන්නේ අදාල මන්ත්‍රීවරුන් දෙදෙනොට මෙතෙක් ලබාදුන් ආරක්ෂාව තවදුරටත් ලබාදෙන ලෙසයි.

ඇමතිකම් අහිමි වූ විමල්-ගම්මන්පිල හතරවැනි පේළියට විසිවෙයි – එස්බීට මුල් පුටුවක් !

මෙතෙක් ආණ්ඩු පක්ෂයේ මුල්පෙළ අසුනක් හිමිව තිබූ ජානිපෙ නායක විමල් වීරවංශ මහතාට සිව්වැනි පෙළ දක්වා පසුබැසීමට සිදු ඇති අතර පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාටද දෙවැනි පෙළ සිට සිව්වැනි පෙළ දක්වා පසුපසට යාමට සිදුව තිබේ.

කැබිනට් සංශෝධනයෙන් අර්බුද උත්සන්න වෙයි – එස්බීට තනතුරු දුන්නාට ලොහාන් නොසතුටින්

විශේෂයෙන් එස්.බී. දිසානායක මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් රැසක් නොසතුට පළ කරන බවයි වාර්තා වන්නේ.

මේක බැසිල්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නය විමල්ලා ආණ්ඩුවේ ඉඳන් පක්ෂ ප්‍රවර්ධන කිරීමට යාමයි – SM

සියලු ප්‍රශ්නවලට හේතුව විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කුඩා පක්ෂ 11 නියෝජිතයින් ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව ආරක්ෂා කරනවා වෙනුවට තමතමන්ගේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමට යාම බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

Popular

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...

එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...

Subscribe

spot_imgspot_img