Tag: SLPP

Browse our exclusive articles!

සයිනෝෆාම් එන්නතෙන් කෝටි 320ක් ගැහුව හැටි මෙන්න – රාජිත සියල්ල හෙළිකරයි (VIDEO)

කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ සයිනෝෆාම් එන්නත මෙරටට ගෙන්වීමේදී රු.කෝටි 320ක මුදල් වංචාවක් සිදුව ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (02) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

බැසිල්ට ගෙදර යන්නත් බැරිවෙයිද ?

යුධ සමයේදී උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත්තේයැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවයින පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදී කර ඇති ප්‍රකාශය මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානයට ලක්ව තිබේ. උතුරු කොරියාව යනු න්‍යෂ්ටික අවි සම්බන්ධ හිතුවක්කාර ප්‍රතිපත්තිය හේතුවෙන් ලෝකයේ රටවලින් සම්බාධක පැනවීමට ලක්වූ රාජ්‍යයකි. එවන් රාජ්‍යයකින් අවි ආයුධ මිලදී ගැනීම යනු ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ජාත්‍යන්තර ප්‍රඥප්ති කිහිපයක්ම කඩකිරීමක් වන අතර එවැන්නක් ශ්‍රී ලංකාවට රාජ්‍යතාන්රික මට්ටමේ ගැටලු ගණනාවක්ම උද්ගත කරන්නක් විය හැකිය. එමෙන්ම එය පුද්ගලිකව බැසිල් රාජපක්ෂ මහතාට බලපෑමට ද පුළුවන.

බේරුම කල්අදින බේරුම්කරුවන්ට බේරුමක් නැති වෙන හැඩ!

කම්කරු අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන කම්කරු ආරවුල් බේරුම්කරණය සදහා ක්‍රියාත්මක වන කම්කරු ආරවුල් බේරුම්කරුවන්ගේ ක්‍රියා පිළිවෙත පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය අප්‍රසාදය පළ කර සිටියේය.

ගිය අවුරුද්ද දෙවැනි ලෝක යුද්ධයටත් වඩා අන්තයි. මේ අවුරුද්දේ අපි ආර්ථිකය හදනවා – දිනේෂ්

ඉදිරි මාස 12ක කාලය තුළ රටේ ආර්ථිකය යළි ශක්තිමත් කරමින් ආර්ථික පුනර්ජීවනයකට රට පරිවර්තනය කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අපේ ලොකු උන්නැහේ මඟුල් පෝරුවේදිම දෑවැද්ද ගැනපු මිනිහානෙ – අගමැති කියපු කතාව

ටික දිනකට පෙර ලංකා ලුණු සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත් කෙරුණු නිශාන්ත සඳබරණ මහතා පසුගිය දිනක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව හමුවීමට ගොස් තිබිණි.

Popular

ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රි ලංකාවේ විස්සයි විස්ස...

Emily in Paris නවතම කතා මාලාවෙහි එක් තැනක, ශ්‍රී ලංකාව ගැනත් කතා බහක්!

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW):  Emily in Paris යනු නෙට්ෆ්ලික්ස් සඳහා...

Subscribe

spot_imgspot_img