පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLPP
Search
Browse our exclusive articles!
ගෙවුණු වසර දෙකේ මේ ආණ්ඩුව ෆේල්. අපි තදින් හිටියා මදි – එස්.බී. (VIDEO)
පුවත්
RN
-
December 28, 2021
ගතවුණු වසර දෙකක කාලය තුළ ආණ්ඩුව අසමත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
හරිත කෘෂි වැඩපිළිවෙල අල උනේ නිළධාරීන් නිසා – ජනාධිපති
දේශපාලන පුවත්
UN
-
December 27, 2021
ජනාධිපතිවරයා ලෙස තමා ගන්නා ඇතැම් තීන්දු තීරණය සඳහා නිළධාරීන්ගෙන් අවශ්‍ය සහයෝගය නොලැබෙන බවත්, ඒ නිසා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කිරීමට නොහැකි වී ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පුවත්පත් කර්තෘවරුන් සමග අද (27) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
ජනතාවට අවශ්‍ය භාණ්ඩ සියල්ලම අරන් ඇවිල්ලා තියෙන්නෙ. මොනවත් හිඟයක් නෑ ! – ඇමති එස්. එම්. (VIDEO)
විශේෂ පුවත්
RN
-
December 27, 2021
ජනතාවට අවශ්‍ය සියලුම භාණ්ඩ රටට ආනයනය කර ඇති අතර කිසිදු භාණ්ඩ හිඟයක් රට තුළ නොමැති බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
යුද්ධය අවසන් කරන්න ආර්ථික හයිය දුන්නේ බැසිල් යටතේ පී.බී. සහ කබ්රාල් විසින් – පතිරණ
පුවත්
RN
-
December 27, 2021
එදා යුද්ධය අවසන් කිරීම සඳහා අවශ්‍ය ආර්ථිකමය ශක්තිය ලබාදුන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පී. බී. ජයසුන්දර සහ අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් විසින් බව අද බොහෝ දෙනෙකුට අමතක වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
ඩොලර් ඉතිරි කරගන්න විදෙස් මෙහෙයුම් වලට තිත තැබීමට අවධානය!
පුවත්
MIAP
-
December 20, 2021
ඩොලර් ඉතිරි කරගන්න විදෙස් මෙහෙයුම් වලට තිත තැබීමට අවධානය!
1
...
538
539
540
Page 539 of 540
Popular
IMF ගිවිසුම නිසා 2028 වෙනකල් අපිට බදු මුදල්වලින් ජනතාවට සහන දෙන්න බෑ – ඇමති TB
RN
-
April 1, 2026
කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!
පුවත්
April 1, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...
ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!
පුවත්
April 1, 2026
0
රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...
ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ
විදෙස්
April 1, 2026
0
සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...
ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලට හිස්බුල්ලා ප්‍රතිප්‍රහාර එල්ල කරයි!
විදෙස්
April 1, 2026
0
රෂිකා හෙන්නායක අප්‍රේල් 01 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය සහ හිස්බුල්ලා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.