ගෙවුණු වසර දෙකේ මේ ආණ්ඩුව ෆේල්. අපි තදින් හිටියා මදි – එස්.බී. (VIDEO)

Date:

ගතවුණු වසර දෙකක කාලය තුළ ආණ්ඩුව අසමත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

“මේ වසර දෙක අපි ෆේල්. මේ වසර දෙක අපි අසමත්. හැබැයි මේ වසර දෙක අපි අසමත් වෙලා තියෙන්නෙ කරපු වැඩ කටයුතුවලින් නෙවෙයි. අපි ඉතා හොඳ වැඩකටයුතු කළා. හැබැයි ඒ හොඳ වැඩකටයුතු ගැන, එකක් හරියට පැහැදිලි කරන්න මේ ආණ්ඩුව අසමත් වුණා. දෙවැනි කාරණය මේ වගේ අර්බුදයකදී රට කළමනාකරණය කරගැනීමේ ප්‍රශ්නයෙදී මුළු ලෝකයම මීට වඩා හරි තද ස්ථාවරයන්ගේ ඉන්නෙ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අදත් මහා බ්‍රිතාන්‍යය හා ඇමරිකාව රජයේ සේවකයො රොටේශන් එකට වැඩ කරන්නෙ. ඒ ගෙදර ඉන්න අයට 40%යි පඩි ගෙවන්නෙ. සමහර අයට 60%ක් ගෙවනවා. හැබැයි කවුරුවත් පාරට බැස්සෙ නෑ”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...