Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
පරීක්ෂණ කට්ටල හිගයි – ජාතික රෝහලේ පරීක්ෂණ සීමා කරයි
පුවත්
UN
-
March 30, 2022
කොළඹ ජාතික රෝහල තුළ සිදු කරන පරීක්ෂණ සීමා කරන ලෙස රෝහල් පරිපාලනය, සියලු අංශ ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා. පරීක්ෂණ කට්ටල හිගවීම හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.
මහනුවරට තවමත් මහ තැන
ක්‍රීඩා
CN
-
March 30, 2022
නිපොන් පේන්ට් ජාතික රගර් සූරතාවලියේ දෙවන වටයේ තරගවලදී සිය අපරාජිත බව සුරැක පෙරට යන්නට මහනුවර කණ්ඩායමට හැකි වී ඇත.තිබෙන තත්ත්වය අනුව මහනුවර කණ්ඩායමට ඉදිරියේ...
පුටින්ගේ පොරොන්දු විස්වාස නෑ, බලමු කෙරුවාව කොහොමද කියලා – ජෝ බයිඩන්
විදෙස්
UN
-
March 30, 2022
කෙසේ නමුත් රුසියාවේ මෙම තීරණය විස්වාස කළ නොහැකි බවයි බටහිර රටවල් පවසන්නේ. රුසියාවේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා තිබෙන්නේ රුසියාවේ පොරොන්දු ඉටු කිරීම ප්‍රායෝගිකව සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් පසු ඒ පිළිබඳව නිගමනවලට පැමිණිය හැකි බවයි.
ඉන්දීය විදේශ ඇමති සහ විපක්ෂ නායකයා අතර හමුවක්
පුවත්
UN
-
March 30, 2022
බිම්ස්ටෙක් සමුළුව සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්විණි. ඒ, ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිළ නිවසේදීයි.
බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අද
පුවත්
UN
-
March 30, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන අතර බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, තායිලන්තය යන රටවල රාජ්‍ය නායකයන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඒ සඳහා එක්වීමට නියමිතය. මියන්මාරය වෙනුවෙන් සමුළුවට සහභාගි වන්නේ එරට විදේශ අමාත්‍යවරයායි.
1
...
7,184
7,185
7,186
...
7,626
Page 7,185 of 7,626
Popular
අද කාලගුණය!
ASK
-
September 13, 2025
ඉතිහාසය වෙනස් කරන්න බැහැ. මහින්දලා පෙන්නලා ඒගොල්ලෝම තමයි මිනිස්සු ඇන්දුවේ.දැන් ඔය කුඩු ගෙනත් තියෙන්නෙත් ඒ යාළුවෝ – මුජිබර්
දේශපාලන පුවත්
September 13, 2025
0
කොළඹ LNW:රට තුළට කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය ගෙන්වීම පසුපස දේශපාලකයින්...
2021 සිට 2025 දක්වා හිටපු ජනාධිපතිවරුන්ව රජයෙන් බලාගත්ත බලාගැනිල්ල මෙන්න!
දේශපාලන පුවත්
September 13, 2025
0
කොළඹ LNW: විශ්‍රාමික ජනාධිපතිවරු සහ වැන්දඹූ භාර්යාවන් සඳහා 2021...
පොදු ජනතාවට නැති වරදාන වරප්‍රසාද වෙන කිසිවෙකුටත් අවශ්‍ය නෑ – නි. ඇමති ප්‍රසන්න ගුණසේන
දේශපාලන පුවත්
September 13, 2025
0
කොළඹ LNW:ජනතාවට නොලැබෙන වරදාන, වරප්‍රසාද වෙනත් කිසිවෙකුටත් ලැබිය යුතු...
කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහි හදිසි පරීක්ෂණය ‘කුමන්ත්‍රණයක්’ දැයි සැකයක් !
කටකතා
September 12, 2025
0
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහිව බෞද්ධ කටයුතු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.