Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
උද්ධමනයෙන් අපි ලෝකයේම 06 වෙනි තැන
පුවත්
UN
-
March 29, 2022
ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැන්කි මහතාට අනුව මේ වනවිට ශ්‍රී ලංකාව උද්ධමනයෙන් ලෝකයේම 06 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.
චම්පිකගේ ප්‍රතිශෝධන අයදුම්පත ප්‍රතික්ෂේපයි
පුවත්
UN
-
March 29, 2022
රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවට අදාලව ගොනුකළ ප්‍රතිශෝධන අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.
20 ට අත එසවූ ගම්මන්පිලගෙන් 20 අහෝසි කරන ව්‍යවසථා සංශෝධනයක් !
පුවත්
UN
-
March 29, 2022
ලබන මාසයේදී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. මෙම සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියෙකුට රට පාලනය කිරීමට අදාල කිසිදු තනතුරක් දැරීම තහනම් කරන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
අධිකරණ නියෝගයකින් මෛත්‍රීට පැජට් පාරේ නිවස අහිමි වෙයි !
පුවත්
UN
-
March 29, 2022
කොළඹ 07 පැජට් පාරේ පිහිටි නිවසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඉස්සරහටත් අගමැති මමම තමයි, රනිල්ගෙයි අපෙයි කිසි සම්බන්ධයක් නෑ – මහින්ද
පුවත්
UN
-
March 29, 2022
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්කර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට නියමිත බවට පළවන වාර්තා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරනවා. අගමැතිධුරයෙන් ඉවත්වීමට හෝ වෙනත් පුද්ගලයෙකු අගමැති ධුරයට පත් කිරීමට හෝ කිසිදු සූදානමක් නොමැති බවයි රාජපක්ෂ මහතා පවසන්නේ.
1
...
7,186
7,187
7,188
...
7,625
Page 7,187 of 7,625
Popular
කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහි හදිසි පරීක්ෂණය ‘කුමන්ත්‍රණයක්’ දැයි සැකයක් !
Rashika Sandamali
-
September 12, 2025
රාජ්‍ය බැංකු මුහුණ දී සිටින අර්බුද වහා විසඳනු – සාකච්ජාවෙන් විසදගන්න බැරිවූ ප්‍රශ්නත් අරන් බැංකු සේවකයින් පාරට (PHOTOS)
දේශපාලන පුවත්
September 12, 2025
0
කොළඹ LNW:රාජ්‍ය බැංකු පද්ධතියේ නොවිසදුණු ගැටළු සඳහා කඩිනම් විසඳුම්...
ඇය වෙනුවෙන් එය කරන්න..TLC ට්‍රයැත්ලෝත් 2025
තීරු ලිපි
September 12, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : පියයුරු පිළිකාවට එරෙහිව...
විජේරාමයේ සිටිය ද, තංගල්ලෙ සිටිය ද මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි – ගමට ගිය හිටපු ජනපති තැබූ සටහන!
දේශපාලන පුවත්
September 12, 2025
0
කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනතට අනුව ඊයේ (11)...
ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය!
කලා
September 12, 2025
0
කොළඹ LNW: ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය එළඹෙන 14...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.