Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
මිස්ට බීන් ගෙන් රනිල් වික්‍රමසිංහ වෙන් කර ගනිමු
විශේෂාංග
MIAP
-
March 18, 2022
මිස්ට බීන් ගෙන් රනිල් වික්‍රමසිංහ වෙන් කර ගනිමු
හෙට පැය 19 ක් රටටම විදුලිය
පුවත්
UN
-
March 17, 2022
හෙට දිනයේදී පැය 05 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා.
රජය හා ජනාධිපති විවේචනය කළැයි රූපවාහිනී මාධ්‍යවේදිනියක ගෙදර යවලා – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
පුවත්
UN
-
March 17, 2022
රජය හා ජනාධිපතිවරයා විවේචනය කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවය කළ මාධ්‍යවේදිනියක සේවයෙන් ඉවත් කර ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසනවා. එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම සිදුවීම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.
ඩොලර් බිලියනයේ ගිවිසුමට අත්සන් තබයි
පුවත්
UN
-
March 17, 2022
ඇමරිකානු ඩොලර් බිලියනය ණය මුදලක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාවය පළකර ඇති අතර ඊට අදාල ගිවිසුම අද පස්වරුවේ අත්සන් කෙරිණි. ඉන්දීය රජය වෙනුවෙන් එරට රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ගිවිසුමට අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඊට අත්සන් කර තිබෙනවා.
රටේ විනාශයට උරදුන්න එකම නායකයා බවට ජනාධිපතිවරයා පත්වී හමාරයි – SJB(VIDEO)
පුවත්
ASK
-
March 17, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ රාත්‍රියේ ජාතිය අමතා කළ කතාවේදී ජනතාව බලාපොරොත්තු වූයේ තමන්ගේ ආසාර්ථකභාවය පිළිගෙන ඉල්ලා අස් වෙන බව ප්‍රකාශයට පත්කිරීම විනා ඉතිරි ධූර කාලයේත් රැඳී සිටින බව ඇසීමට නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
1
...
7,207
7,208
7,209
...
7,595
Page 7,208 of 7,595
Popular
බස් අනතුරු වැළැක්වීමට තවත් පියවරක්: අන්තරාදායක අමතර කොටස් ඉවත් කිරීමේ නීතිය දැඩි ලෙස ක්‍රියාත්මකයි
Rashika Sandamali
-
September 7, 2025
හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග
පුවත්
September 7, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...
විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!
පුවත්
September 7, 2025
0
කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...
රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ
විදෙස්
September 7, 2025
0
සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...
වංචනික සහ ඉතා භයානක scam link එකකි – කිසිසේත්ම මෙය Click කරන්න එපා” – ශ්‍රී ලංකා පොලිසිය
පුවත්
September 7, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07 කොළඹ LNW : ශ්‍රී ලංකා පොලිසිය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.