හෙට පැය 19 ක් රටටම විදුලිය

හෙට දිනයේදී පැය 05 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා.

හෙට දිනයේදී A සිට L කලාප දක්වා පැය 05 ක විදුලි කප්පාදුවක් සිදු වේ. ඒ, පෙරවරු 08 – පස්වරු 06 අතරතුර පැය 03.20 ක් හා පස්වරු 06 – රාත්‍රී 11 අතරතුර පැය 01.40 ක් වශයෙනි.

P සිට W කලාප දක්වා විදුලි කප්පාදුව සිදුවන්නේ පැය 03.15 ක් පමණි. ඒ, පෙරවරු 09 – පස්වරු 05 අතරතුර පැය 02 ක් හා පස්වරු 05 – රාත්‍රී 10 අතරතුර පැය 01.15 ක් ලෙසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...