Tag: Sri Lanka

Browse our exclusive articles!

ජනාධිපතිතුමනි, සල්ගාදු රැළියේ හිස උදුමවා ගන්න එපා – මුරුත්තෙට්ටුවේ හිමි

ජනතාවට පොරොන්දු වූ සෞභාග්‍යමත් රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයාට ඉතිරි වී තිබෙන කාලය හොඳටම ප්‍රමාණවත් බවත්, එනිසා දුන් පොරොන්දු ඉටු කිරීමට ජනාධිපතිවරයා මැදිහත් වියයුතු බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වැඩිදුරටත් පවසනවා.

අපේ මාසෙක වැටුප කියන්නෙ ලොකු ලොකු අයගෙ දවසෙ වැටුප වගේ, වැටුප් ලේඛන ප්‍රසිද්ධ කරලා බලා ගනිමු !

සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් හා අතිකාල ඇතුළු වෙනත් දීමනා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ, අතිරේක ලේකම්වරුන්ගේ වැටුප් වාර්තාද ප්‍රසිද්ධ කිරීමට තම සංගමය සූදානම් බව උපුල් රෝහණ මහතා සඳහන් කරනවා. එවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාසයක් තුළදී ලබා ගන්නා අතිකාල සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් එක් දිනකදී ලබා ගන්නා ආකාරය ජනතාවට දැනගත හැකි බවද ඔහු පවසනවා.

සාරංගිගේ හෙට තියෙන්නෙ රට

නිමා වූ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ තේරීම් තරගාවලියේ දී විනාඩි ගණනාවක් අතර ශ්‍රී ලංකා කාන්තා දුර පැනීමේ වාර්තාව දෙවරක් අලුත් වුණා.ඒ දස්කම සිදු කළේ සාරංගි...

ශ්‍රීලංකන් ගුවන් නියමුවන් අකුරට වැඩ !

ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදය පවසන්නේ අනුමත වාර්ෂික නිවාඩු දිනවලදී සහ පියාසර ලැයිස්තුවේ සඳහන් නිවාඩු දිනවලදී රාජකාරිවල නිරතවීමෙන් වැළකී තමන්ට පැවරී ඇති රාජකාරී පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

කෙවරලපිටියේ බිඳවැටීමක්. තවත් බලාගාරයක් ඉන්ධන නැතිව නවතී !

කෙවරලපිටිය වෙස්ට් කෝස්ට් විදුලි බලාගාරයේ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ (12) රාත්‍රියේ සිට අක්‍රිය වී තිබේ.

Popular

අත්අඩංගුවට ගත් රනිල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. දිලීප පීරිසුත් උසාවි එයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද හිටපු...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ඇමති විජිත දින වකවානු එක්ක සහතික වෙයි!

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව විදේශ කටයුතු,...

මධ්‍යම තැපැල් හුවමාරුවට පොලීසිය කැඳවද්දී වැඩ වර්ජකයෝ සත්‍යග්‍රහයකුත් අරඹති!

කොළඹ LNW: නිරතව සිටින තැපැල් සේවකයින් කොළඹ මධ්‍යම තැපැල්...

Subscribe

spot_imgspot_img