Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
ඇප මත නිදහස් කළ හිස්බුල්ලා ගෙදර යයි
පුවත්
UN
-
February 9, 2022
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අද ඇප මත නිදහස් කෙරිණි. ඒ අනුව හිස්බුල්ලා මහතා අද පුත්තලම මහාධිකරණයෙන් පිටව ගියේය.
වර්ජනයේ නිරත සෞඛ්‍ය සේවකයන්ට පොලුවලින් ගහන්න – තිස්සකුට්ටි ජනතාවගෙන් ඉල්ලයි
පුවත්
ashika brahmana
-
February 9, 2022
අසාධාරණ ලෙස වැඩවර්ජනවල නිරතවෙමින් රටේ ඉදිරි ගමන කඩාකප්පල් කරන පුද්ගලයන්ට පොලුවලින් පහර දිය යුතු බව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසනවා.
EPF කොල්ලකන්න ගිය වෝහාරික වාර්තා 05ක් ගැන සජබෙන් හෙළිදරව්වක්!
පුවත්
ashika brahmana
-
February 9, 2022
මහබැංකු බැදුම්කර සිද්ධියට අදාළව සේවක අර්ථසාධක අරමුදලට සම්බන්ධ වෝහාරික වාර්තා 05ක් සැගවීමට ආණ්ඩුව උත්සහ දරන බවට සමගි ජනබලවේගය අද (09) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
කොවිඩ්වලට එරෙහිව පාපන්දුවෙන් ගෝලයක්
ක්‍රීඩා
CN
-
February 9, 2022
ක්‍රියාත්මක නිදහස් කුසලාන පාපන්දු තරගාවලියේ දී කොවිඩ්වලින් වැළකීම සඳහා සමාජය දැනුවත් කරන වැඩ සටහනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.ඒ තරගයට...
අත්‍යවශ්‍යම අයට විතරක් පරීක්ෂණ කරන්න – රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිගයක්!
පුවත්
ashika brahmana
-
February 9, 2022
කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදු කරන ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සඳහා භාවිතා කරන පරීක්ෂණ කට්ටල හිගයක් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ නිසා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීම අත්‍යවශ්‍යම පුද්ගලයන්ට පමණක් සීමා කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
1
...
7,287
7,288
7,289
...
7,498
Page 7,288 of 7,498
Popular
ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි
Sashikala Madhushani
-
August 21, 2025
මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී
දේශපාලන පුවත්
August 21, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...
වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය
පුවත්
August 21, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...
රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)
දේශපාලන පුවත්
August 21, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...
ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?
පුවත්
August 21, 2025
0
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.